Supiri kataawa bn. oka yaddi mama podi. mata mathakai ganu knk devi knk alluwama u samanya manussyek una.
7.00ට යන ඒවා බලන්නෙ නැත්ද මචං. දැන් නම් 'සඳදිය මංකඩ' කියලා එකක් යන්නේ. කලින් 'යස ඉසුරු' ගියා.
'නැට්ටුක්කාරයෝ' මරු කතාව. කලින් බලලා නැහැ. කොයි කාලේ වගේද මචං ඕක මුලින්ම ගියේ?
මේකේ තව Episodes තිබිලා තියනවා වගේ. YouTube එකේ එහෙන් මෙහෙන් කොටස් වගයක් හම්බුනා මේකේ නැති, ඒත් පිළිවෙලක් නෑ.machan meke kotas 18 k wage neda tiyenne ithuru tikath danna puluwanda?
ps: my bad kotas 18 n iwara wenawa
