දෙයි කියලා හිතනවා...!

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    බයිනරි හෝ ඵොරෙක්ස් කරන යාලුවෙක්ගෙන් ඉල්ලන උදව්වක්.මුලින්ම වචුවල් එකේ ලොකුවට ප්‍රැක්ටිස් නොකර
    බයිනර්‍රි එකට 20 USD ක් දාගෙන ට්‍රෙඩ් කරා එකේන් මුලින් ගානක් දින්නත් පස්සේ එ ඔක්කොමත් එක්ක පැරදිලා ගියා..
    එත් අදවනවිට වචුවල් එකේ ට්‍රෙඩ් කරලා මගේ ක්‍රමයකට යම්කිසි හොද මට්ටමකට ඇවිත් තියනවා එත් රියල් එකේ ට්‍රෙඩ්
    කරන්න USD දා ගන්න මුදල් නැති ප්‍රශ්නයක් තියෙන්නේ.පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ සම්බන්දව දන්න USD 1කින්
    හෝ මැච් එකක් ගහන්න පටන් ගන්න එලකිරියේ කව්රු හරි උදව් කරයි කියලා හිතනවා.එහෙම පුලුවන් කෙනෙක් ඉන්නවන්ම
    කියන්න මගේ gmail එක දෙන්නම්..

    හැම මිත්‍රයෙක්ටම ගොඩයන්න ලැබෙත්වා...!
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    Anungen balaporotthu wend epa thamange diyunuwa!! gd luck
    ආනිවාර්‍යෙන්..එත් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක උදව්වක් ඉල්ලන එකේ තියෙන වරද මොකක්ද..?
     
    • Like
    Reactions: Gwynbleidd