දෙයි හාමුදුරුවනේ... අපේ ජාතික කොඩිය

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    සිංහල බෞද්ධ සංවිධානයක් ඔහොම කොඩියක් ඉස්සුවනම් ජාතික ගීය වෙනස් කරලා කිව්වා නම් බලන්න තිබුන නිවට ආණ්ඩුවේ තරම..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    flag-issue%2B(1).jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිංහල බෞද්ධ සංවිධානයක් ඔහොම කොඩියක් ඉස්සුවනම් ජාතික ගීය වෙනස් කරලා කිව්වා නම් බලන්න තිබුන නිවට ආණ්ඩුවේ තරම..

    1975836.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    සිංහල බෞද්ධ සංවිධානයක් ඔහොම කොඩියක් ඉස්සුවනම් ජාතික ගීය වෙනස් කරලා කිව්වා නම් බලන්න තිබුන නිවට ආණ්ඩුවේ තරම..

    :yes::yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අනේ මන්ද බෝ කොල 4 නැතිවුනා කියල ආණ්ඩුවට බනිනව ඔහොම දෙයක් කරන්න තරං කිසිම දේශපාලඥයෙක් මෝඩ නෑ පබාවත් :no: :no:
    කොඩිය කොහෙ එකක්වත්ද දන්නෑ මතකද එකපාරක් චීනෙන්නද කොහෙද ගෙනාපු ලංකාවෙ කොඩි ටිකක සිංහයගෙ ලිංගය පේන්න තිබ්බ ? :oo: :oo:
    කව්ද දන්නෙ ඒ වගේ ගෙනාපු කොඩියක්ද කියල ? ඔච්චර බලන්නැතුව නොසැලකිලිමත්ව සෙට් කලා :dull: :dull:
    යාපනේ උන්ට අයිං කරවන්න ඕනෙ සිංහයව නෙ බෝකොල නෙමේනෙ :no: :no:

    ශින්ගයා එක පාරට අයින් කරන්ට ලොකු වැඩියි මාතියා..මුලින්ම බෝ කොල අතර. ඊට පස්සෙ ශින්ගයාගෙ නැට්ට. ඊට පස්සෙ එක කකුලක්..ඕම ඕම ශින්ගයා අපිලා අයින් කරනවා..
    :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ

    ඔය මිනිස්සුන්ට නඩු දැම්මනේ..කෝ දෙමළට නඩු?විජයකලාට නඩු දාන්න බැරුව ඇති හිටං මේ නිවට ආණ්ඩුවට..උන්ට කඩේ යන්නෙත් ඒ වගේම නිවටයෝ ..
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    :yes::yes::yes::yes:
    ඔය මිනිස්සුන්ට නඩු දැම්මනේ..කෝ දෙමළට නඩු?විජයකලාට නඩු දාන්න බැරුව ඇති හිටං මේ නිවට ආණ්ඩුවට..උන්ට කඩේ යන්නෙත් ඒ වගේම නිවටයෝ ..
     
    • Like
    Reactions: Lejayange

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    ඔය මිනිස්සුන්ට නඩු දැම්මනේ..කෝ දෙමළට නඩු?විජයකලාට නඩු දාන්න බැරුව ඇති හිටං මේ නිවට ආණ්ඩුවට..උන්ට කඩේ යන්නෙත් ඒ වගේම නිවටයෝ ..

    ඉතින් උඹල නඩු දාපන්කො අපිට බුරන්නෙ :confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    ඉතින් උඹල නඩු දාපන්කො අපිට බුරන්නෙ :confused:


    :rofl::rofl::rofl:

    ගොන් ආතල් නොදී හිටහං......ආණ්ඩුවේ ඇමතිලාට එරෙහිව FCID,CID දාලා තියෙන එක පැමිණිල්ලක්වත් විභාග නොකරන පොනිල්ගේ පොලිසිය ඕකට අපි පැමිණිල්ලක් දැම්මම විජයකලා උසාවි ගෙන්නයි මේන් කියලා .....



    අවුලක් නෑ ජාතික ගීය දෙමලෙන් ගහනවා හිටං....


    ශ්‍රී ලංකා තායේ
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    :rofl::rofl::rofl:

    ගොන් ආතල් නොදී හිටහං......ආණ්ඩුවේ ඇමතිලාට එරෙහිව FCID,CID දාලා තියෙන එක පැමිණිල්ලක්වත් විභාග නොකරන පොනිල්ගේ පොලිසිය ඕකට අපි පැමිණිල්ලක් දැම්මම විජයකලා උසාවි ගෙන්නයි මේන් කියලා .....



    අවුලක් නෑ ජාතික ගීය දෙමලෙන් ගහනවා හිටං....


    ශ්‍රී ලංකා තායේ

    :( අපේ එකාලට ඕවයේ බරක් පතලක් තේරෙන්නෙ ඉන්න හිටින්න රටක් නැති වෙච්ච දාට තමා :(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    :( අපේ එකාලට ඕවයේ බරක් පතලක් තේරෙන්නෙ ඉන්න හිටින්න රටක් නැති වෙච්ච දාට තමා :(

    යුදමය වශයෙන් පරාජය කර වසර හයකට පසු උතුරේ නැවත වරක් එල්.ටී.ටී.ඊ ය අවදි වන ලකුණු පෙනෙන්නට ඇති බව ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විශ්වාස කරයි
    මිට අදාළ තොරතුරු පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කරන ලද වාර්තාවක අන්තර්ගතය. කෙසේ නමුත් පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අදහස් සමග වෙනත් විමර්ශන ආයතන එකඟව ඇති බවක් පෙනෙන්නට නැත.
    සන්ඬේ ටයිම්ස් හට ද දැකගන්නට හැකිවූ මෙම වාර්තාවට අනුව පසුගිය ජනවාරි 13 වැනිදා කිළිනොච්චියේ දී ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් වන තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. කරලාසිංහම් හෙවත් මාස්ටර්, ලූවිස් මාරියානයාකම් අජන්තන් හෙවත් ජානා සහ පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන තවේන්ද්‍රන් හෙවත් වෙන්ද්‍රන්, ඔවුහු තිදෙනාය.
    පොලිස් වාර්තාවට අනුව ඔවුන් තිදෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීමේ සහ ත‍්‍රස්ත කටයුතු වල යෙදී සිටියදීය. කුලේන්ද්‍රන්ගේ නිවසේ තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගැනීමටත්, අජන්තන් අත තිබී සී 4 වර්ගයේ පුපුරන උපාංග සොයාගැනීමටත්, හැකිවූ බව වාර්තාවේ වැඩිදුරටත් සදහන් විය. මෙම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන යාපනයෙන් කිලෝමීටර 30 ක් දුරින් පිහිටි මාරුතකර්නි බලා යමින් සිටි ප‍්‍රභූවරයකු ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීම සැළැස්ම වී ඇත. එහෙත් වාර්තාවෙන් මෙම ප‍්‍රභූවරයා කවුරුන්ද යන්න හෝ සැළැස්ම කි‍්‍රයාත්මක වී ඇත්තේ කෙසේද යන්න අනාවරණය කර නොතිබිණි.
    මත්කුඩු ජාවාරමේ යෙදුණේයැයි මෙම තිදෙනා සමග පසුව අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් කිළිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලැබූහ. විදෙස් කණ්ඩායම් වලින් ලැබුණු සහයෙන්, දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි ඔවුනට පසුව චෝදනා එල්ල විය. සුමන්තිරන් ඝාතනය කිරීමට සැළසුම් කළේ ඔහු රජයට පක්ෂපාතී පුද්ගලයකු වීම නිසාවෙන් බව සැක කැරිණ. මෙයත් සමග සුමන්තිරන්ගේ ආරක්ෂාව තර කිරීමට බලධරයෝ පියවර ගත්හ. නඩුව අද දිනයේ නැවත කැදවීමට නියමිතය.

    එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරකම්?
    පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ වාර්තාවට අනුව මුලින්ම අත්අඩංගුවට ගත් තිදෙන ගෙවුණු මාස තුනක කාලය පුරා නිදහසේ කටයුතු කරමින්, ඔවුන්ගේ අරමුණු කරා ළගා වීමට මාර්ගය පාදාගෙන තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ඔවුන් කිළිනොච්චියේ යම් තැනක එල්.ටී.ටී.ඊ ධජය ප‍්‍රදර්ශනය කර ඇතැයිද, එහි ඡායාරූප රටෙන් පිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් වෙත යවා ඇතැයිද, වාර්තාවේ සදහන්ව තිබිණ. ඔවුන් මෙසේ කටයුතු කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවමත් කි‍්‍රයාකාරීව පවතින බව පෙන්වීමටය.
    පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී කිළිනොච්චියේ මුර සංචාරයේ යෙදෙන පොලිස් කණ්ඩායමකට ප‍්‍රහාරයක් එල්ල කර, ඔවුන්ගේ අවි පැහැර ගැනීමේ සැළැස්මක තතුද වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. එහෙත් පරස්පර විරෝධී අයුරින් වැඩිදුරටත් කරුණු දක්වා තිබූ වාර්තාවට අනුව, මොවුන් තිදෙන එල්.ටී.ටී.ඊ ය අවි හා උණ්ඩ වළදමා තිබූ ප‍්‍රදේශ වලටද රාතී‍්‍ර කාලවලදී ගොස් ඇත. ඒවා ගොඩට ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මේ අයුරින් ඔවුන් අත්අඩංගුවට පත් නොවුනේ නම් මහත් ව්‍යසනයක් වන්නට තිබිණ. කෙසේ නමුත් මොවුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන්නට ඉඩතිබූ පුද්ගලයින් ගැන සදහනක් වාර්තාවේ නොවීය. එහි පොලිසිය මෙම තිදෙන අත්අඩංගුවට ගැනීමට ලබාදුන් දායකත්වය ද යම් පමණකින් ඇගයීමට ලක් කර තිබිණ.
    වාර්තාව ලැබී දින තුනක් ගතවීමට මත්තෙන් පොලිස්පතිවරයා උතුරු පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා වෙත ලියමින්, මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය. සන්ඬේ ටයිම්ස් හට පොලිස්පතිවරයා ලබාදී තිබූ උපදෙස් දැකගත හැකිවූ අතර, පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි.


    සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි - පරිවර්තනය කෝවිද ගුණසේකර (lankadeepa)

    BU