දෙරණෙ දිලීත් හොරවීර පාපොච්චාරණයක

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    කොරෝනා ආසාදිතයන් ඉක්මනින් හදුනා ගැනීමට භාවිත කරන ‘රැුපිඩ් ඇන්ටිඩන්’ පරීක්‍ෂණ කට්ටල තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්දයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

    එම චෝදනාව එල්ල වන ජේර්ජ් ස්ටුවට් සමාගම විසින් තම පාර්ශවයේ මතය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම සම්පූර්ණ නිවේදනය සහ පරිවර්තනය පහත දැක්වේ.

    Rapid Antigen Test එක යනු කොරොනා වෛරසය හඳුනා ගැනීමේ නවතම ක්‍රමවේදයයි. මෙම ක්‍රමය නිෂ්පාදනය කරන සමාගම් දෙකකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට මාස දෙකකට ප්‍රථම අනුමැතිය ලබා දුන්නා. එම ජාත්‍යන්තර සමාගම් දෙකේ ම දේශීය නියෝජිතයා ලෙස පසුගිය දශකය පුරාම කටයුතු කරන්නේ george stuart සමාගමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනුමත කළාට පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝබර් මස විසි දෙවැනි දා ලංකාවට මෙය ගෙන්වීමට අවසර ලබා දුන්නා. එය අනුමත කල සැනින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා, පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා George Stuart සමාගම විසින් එම Antigen කට්ටල ලංකාවට ගෙන එනු ලැබුවා. එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නැහැ.

    කොරියන් ගුවන් සේවා විසින් කිලෝග්‍රෑම් එකකට ඩොලර් තුනක් පමණක් අය කරගෙන මෙම උපකරණ කට්ටල ලංකාවට ගෙන ඒමට කැමැත්ත පල කලත් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුපිට පවත්වාගෙන යන මොහොතේ එයට සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් කිලෝග්‍රෑමයක් ඩොලර් 4.50 මුදලක් ගෙවා මෙම කට්ටල ලංකාවට ගෙන ඒමට George Stuart සමාගම කටයුතු කලා. Rapid Antigen කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නෑ. එම ටෙන්ඩරය හිමිවන්නේ කාටද යන්න පවා තීරණය කර නෑ. එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරාවි. දැනට ගෙන්වා ඇති කට්ටල රජයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නෑ.

    මේ සම්බන්ධව D.V. චානක අමාත්‍යවරයා කළ ප්‍රකාශය තොරතුරු නොදැන සිදුකළ එකක්. ඔහු එය නිවැරදි කර තිබෙනවා. PCR ක්‍රමවේදය හා සමාන නිරවද්‍යතාවයක් යුතු මෙම අලුත් ක්‍රමයෙන් විනාඩි 15 ඇතුළත corona හඳුනාගැනීමටත්, රුපියල් 7000-20000 පමණ වැය වෙන PCR පරීක්ෂණය රුපියල් දහසක ආසන්න මුදලකට කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

    මෙම මිත්‍යාව සමාජගත කරන සියලුම අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. එබැවින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් කොරොනා මර්දනයට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ අඩපන කිරීමට දායක නොවන්න.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,914
    334
    83
    ඔය ඇන්ටිජන් ටෙස්ට් එක PCR පොසිටිව් රොගින් 40 එක්ක කලමාම පොසිටිව් වෙලා තියෙන්නෙ 6 දෙනෙක්ගෙ කිසිම වැඩකට නැති වැඩක්
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කැරි සිංහලු! අරූ සත දෙකක් ලාභ ගත්තම, මුන්ගේ පුකේ වඳුරෝ නටන්න ගන්නවා. පව් දුප්පතා. ඌ මේ අහිංසක බිස්නස් එකක් කරගෙන හිටපුවාවේ!

    #sarcasm
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    කැරි සිංහලු! අරූ සත දෙකක් ලාභ ගත්තම, මුන්ගේ පුකේ වඳුරෝ නටන්න ගන්නවා. පව් දුප්පතා. ඌ මේ අහිංසක බිස්නස් එකක් කරගෙන හිටපුවාවේ!

    #sarcasm

    ඒකෙනුත් සතයක් ආදාම් බදූ විදිහට ගෙවන්න ඕන
    ඉතුරු සතෙන් සේවක පඩි නඩි ජල වතුර බිල් ගෙවන්න ඕන
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    pcr එකට වඩා ලාබයි ලේසියි නම් මොන ලබ්බටද රැපිඩ් එකට මාරුවෙන්නෙ නැතුව pcr ම කර කර ඉන්නෙ. ඕවා හොඳයි අර @erozan @2osama වගේ තැරි දාර පොල් බයියො චූන් කරන්ඩ

    ඔන්න ප්‍රයිවට් හොස්පිටල් pcr කරන්න යන එවුන් උඹලට හම්බෙන්නෙ pcr නෙවෙයි. 30%ක ඇකියුරසි එකක් තියන රැපිඩ් ලබ්බ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Full Statement

    07th November 2020: As the oldest mercantile establishment in Sri Lanka, George Steuart & Company has contributed to the betterment of the nation for nearly two centuries, whilst making enormous strides in diverse fields of business.

    George Steuart Health was established nearly 33 years ago and since then, has partnered with over 60 principals from across the globe, in our quest to introduce novel and advanced therapies to Sri Lankan patients.

    We have been constantly evolving and thus have implemented robust growth strategies. We are considered as one of the fastest growing healthcare firms in the Island.

    George Steuart Health has been at the forefront in the introduction of rapid diagnostic testing to Sri Lanka, following the establishment of the diagnostic division in 2008.

    We introduced rapid diagnostics through Standard Diagnostics (SD), Korea way back in 2009 with the launch of the first WHO prequalified Rapid Diagnostic Test (RDT) for HIV. In 2010, we introduced the first dengue antigen rapid diagnostic test to Sri Lanka, providing a breakthrough in the management of dengue, which was rampant in the Island.

    Thus far, two local clinical studies have successfully been conducted and now, this test is considered by clinicians as the main tool in detecting dengue patients at an early stage, thus helping them save valuable lives.

    Today, these rapid diagnostic tests are the primary tests used for the detection of the Dengue. Subsequently, we introduced rapid diagnostic tests for influenza A/B/AH1N1. In 2013, Standard Diagnostics was subsequently bought over by Alere Medical; the world leader in rapid point of care tests and a conglomerate of 200+ rapid diagnostic and point of care test manufacturers.

    We have further expanded the rapid diagnostic basket for infectious diseases including leptospirosis, hepatitis, cardiometabollics & drugs of abuse.

    Following the global acquisition of Alere Medical by Abbott Diagnostics in 2018, GSH has represented Abbott Rapid Diagnostic Products in Sri Lanka.

    With the outbreak of COVID-19 in China, Abbott Diagnostics introduced the antigen and antibody rapid test kits earlier this year. The use of these tests in Sri Lanka was however discouraged, due to concerns on the sensitivity and specificity of the tests at the time. Our requests to consider use was turned down by the National Medicines Regulatory Authority in March 2020, as the WHO at that time had recommended the tests for research studies only.

    The rising infections have however, offered scientists a better understanding of how the virus operates. The efficacy of the test kits have since been scaled up by manufacturers.

    The world health organization has subsequently evaluated rapid test kits from many manufacturers worldwide. On 28th September, Dr. Tedros Adhanom – Director General of the World Health Organization, stated that the WHO was pleased to announce that two such antigen test kits manufactured by Abbott Diagnostics and Standard Diagnostics, have proven to be effective in the identification of the virus, whilst promising to be a cost effective and faster method for screening.

    Accordingly, the WHO, through funding received from the Bill and Melinda Gates foundation, placed orders for 120 million tests, to be distributed amongst low and middle income countries.

    Highlighting the Emergency Use Listing granted by the World Health Organization, George Steuart Health sought NMRA approval for product registration early in October 2020.

    Following expert evaluation, the NMRA granted Provisional Registration for the test kits, under the condition that the tests be made available to healthcare institutions alone, at a regulated price of Rs.1,146.22 per test. Samples of these tests have also been provided to the NMRA and the Ministry of Health for validation purposes.

    Having received the certificate of registration and import license on 22nd October, we received orders from major private hospitals and the Sri Lanka Red Cross Society. Requests were also received from WHO affiliated agencies, for supplies to the Ministry of Health.

    Subsequently, orders were placed with the manufacturers on 25th October.

    Considering the national emergency, the kits were imported through a special aircraft operated by Sri Lankan Airlines on 03rd November 2020, paying the necessary airfreight and handling charges.

    A virtual training was conducted on Microsoft teams for microbiologists, virologists, epidemiologists and officials from the Ministry of Health on 2nd November, by experts from Abbott Diagnostics. Further trainings have been scheduled in the forthcoming weeks.

    The goods were distributed among private hospitals and the Sri Lanka Red Cross Society on 06th November. The screening process of targeted populations will commence, no sooner the guidelines for use are issued by the Ministry of Health. These tests have a sensitivity of 91.4% and specificity of 99.8%, when tested within the first 7 days of infection, where antigen levels (viral load) and transmission rates are noted to be highest. Patients can be promptly identified within 20 minutes of conducting this test. The faster identification and isolation of patients, will aid in effectively disrupting the chain of transmission.

    Following a similar routine, registration was also granted to the product from Standard Diagnostics shortly thereafter, to be marketed at the same price.

    A tender for the test kits was closed by the State Pharmaceuticals Corporation on 2nd November 2020. This tender is under evaluation and is yet to be awarded.

    George Steuart Health is a premier healthcare provider and a significant subsidiary of George Steuart & Company Limited.

    කොහෙද බන් නීතිමය ක්‍රියාමාර්ග කතාවක් තියෙන්නේ?

    http://www.newswire.lk/2020/11/07/d...s-followed-to-import-antigen-rapid-test-kits/
     
    • Like
    Reactions: asylum

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    අඩෙ බලපන් ඩොලර් 3ට ගේන්න පුලුවන් කම තියෙද්දි එයාලංකා ගැන හිතලා ඩොලර් 4.5ට ගෙන්නලා.... ලොල්...

    බලන්න ඒ ආදරේ. බිස්නස් කරන හැමෝටම ආදර්සයක්. ❤❤❤
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    කොරෝනා ආසාදිතයන් ඉක්මනින් හදුනා ගැනීමට භාවිත කරන ‘රැුපිඩ් ඇන්ටිඩන්’ පරීක්‍ෂණ කට්ටල තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්දයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ.

    එම චෝදනාව එල්ල වන ජේර්ජ් ස්ටුවට් සමාගම විසින් තම පාර්ශවයේ මතය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම සම්පූර්ණ නිවේදනය සහ පරිවර්තනය පහත දැක්වේ.

    Rapid Antigen Test එක යනු කොරොනා වෛරසය හඳුනා ගැනීමේ නවතම ක්‍රමවේදයයි. මෙම ක්‍රමය නිෂ්පාදනය කරන සමාගම් දෙකකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට මාස දෙකකට ප්‍රථම අනුමැතිය ලබා දුන්නා. එම ජාත්‍යන්තර සමාගම් දෙකේ ම දේශීය නියෝජිතයා ලෙස පසුගිය දශකය පුරාම කටයුතු කරන්නේ george stuart සමාගමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනුමත කළාට පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්තෝබර් මස විසි දෙවැනි දා ලංකාවට මෙය ගෙන්වීමට අවසර ලබා දුන්නා. එය අනුමත කල සැනින් පෞද්ගලික අංශයේ භාවිතය සඳහා, පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා George Stuart සමාගම විසින් එම Antigen කට්ටල ලංකාවට ගෙන එනු ලැබුවා. එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නැහැ.

    කොරියන් ගුවන් සේවා විසින් කිලෝග්‍රෑම් එකකට ඩොලර් තුනක් පමණක් අය කරගෙන මෙම උපකරණ කට්ටල ලංකාවට ගෙන ඒමට කැමැත්ත පල කලත් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුපිට පවත්වාගෙන යන මොහොතේ එයට සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් කිලෝග්‍රෑමයක් ඩොලර් 4.50 මුදලක් ගෙවා මෙම කට්ටල ලංකාවට ගෙන ඒමට George Stuart සමාගම කටයුතු කලා. Rapid Antigen කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නෑ. එම ටෙන්ඩරය හිමිවන්නේ කාටද යන්න පවා තීරණය කර නෑ. එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරාවි. දැනට ගෙන්වා ඇති කට්ටල රජයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නෑ.

    මේ සම්බන්ධව D.V. චානක අමාත්‍යවරයා කළ ප්‍රකාශය තොරතුරු නොදැන සිදුකළ එකක්. ඔහු එය නිවැරදි කර තිබෙනවා. PCR ක්‍රමවේදය හා සමාන නිරවද්‍යතාවයක් යුතු මෙම අලුත් ක්‍රමයෙන් විනාඩි 15 ඇතුළත corona හඳුනාගැනීමටත්, රුපියල් 7000-20000 පමණ වැය වෙන PCR පරීක්ෂණය රුපියල් දහසක ආසන්න මුදලකට කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

    මෙම මිත්‍යාව සමාජගත කරන සියලුම අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. එබැවින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් කොරොනා මර්දනයට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ අඩපන කිරීමට දායක නොවන්න.

    What's the big hoo ha here
    As long rapid testing increase the capacity which in dire need in SL
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    අඩෙ බලපන් ඩොලර් 3ට ගේන්න පුලුවන් කම තියෙද්දි එයාලංකා ගැන හිතලා ඩොලර් 4.5ට ගෙන්නලා.... ලොල්...
    Naththan 10 dollars kiyayi 😊
     
    • Like
    Reactions: D_Mad

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රටට හොද මූන පෙන්නගෙන රට ඉදන් එන ඔක්කොම උගේ හෝටල් වලට දාගෙන නිරොදානය කරනවා කියලා සල්ලි හූරගෙන කනව. නල්ල මලේ ඩීල්. යකෝ සංචාරක ක්ශේත්‍රය කඩං වැටිලලු .මූ මාර ආතල් ගන්නවා.

    දැං බලපන් ඔය ගෙනාව ටෙස්ට් කිට් ටික රජයේ රොහල් වලටම ඔය බල්ල විකුනන්නේ නැද්ද කියලා. පෞද්ගලික රොහල් වලින් ඕවා ගන්නේ නැහැ බන් ට්‍රයල් ෆේල් නම්.උට කියයන්න කියපන්කො මොනාද ඕවා ඕඩර් කරපු රෝහල් කියල ඔච්චර දගලන්නේ. උන්ට කහනවද.උන් චාටර් වෙන්නෙ නැහැ.

    රටේ දුප්පත් මිනිස්සුන්ට තමා එකේත් පහර.මේවා මිනි මරණවා වගේ වැඩ. ඔවා උන් උන් කරන කං හොදයි. නඩුත් නැහැ අන්තිමට බඩුත් නැහැ.අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    pcr එකට වඩා ලාබයි ලේසියි නම් මොන ලබ්බටද රැපිඩ් එකට මාරුවෙන්නෙ නැතුව pcr ම කර කර ඉන්නෙ. ඕවා හොඳයි අර @erozan @2osama වගේ තැරි දාර පොල් බයියො චූන් කරන්ඩ

    ඔන්න ප්‍රයිවට් හොස්පිටල් pcr කරන්න යන එවුන් උඹලට හම්බෙන්නෙ pcr නෙවෙයි. 30%ක ඇකියුරසි එකක් තියන රැපිඩ් ලබ්බ
    අලුතෙන් ම හැදුන අයට Test Kit used කරන්න බැහැ . Test Kit වලින් check කරන්නේ කොරෝනා වලට එරෙහි ප්‍රතිදේහ ඇග තුළ හැදිලා ද කියලා . දවස් දෙක තුනක් යනවා රෝගීයා ගේ ප්‍රතිදේහ Test Kit එකට අහුවෙන තරම් වර්ධනය වෙන්න . ඒත් කොරෝනා පොකුර පරණයි නම් Test කිට් පාවිච්චි කරන්න පුලුවන් .රෝගීන් ගේ ශරීරය තුළ ප්‍රතිදේහ වර්ධනය වෙලා තියෙන නිසා

    අලුතෙන්ම හැදුන දවස් දෙක තුනක ඇතුලත අය Check කරන්න නම් PCR Test ම කරන්න ඕනේ

    රට හදන්න කලින් ඉස්කෝලෙ O/L කරල් ඉඳපන් නැත්නං මෝඩයෙක් වෙනවා ෆොරම් වල🤣🤣🤣🤣