දෙරණෙ දිලීත් හොරවීර පාපොච්චාරණයක

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    WHO donation kits ලක්ශයක් නිකන් එනවලු, බලපන් ඕක expire වෙන්න දාලා අරූගෙන් George Stuart බඩු අරන්...... WHO එකෙන් ආපු බඩු විදිහට බෙදනවා ශුවර්.

    ඕකට වෙනම tender දාන්න ඕනේ නෑ.... WHO කියන්න තිබ්බා නිකන් දෙන ලක්ශෙට අමතර ව ඒ supplier ගෙන්ම තව ලංකාවට ඕනේ ප්‍රමාණේ එවන්න. ඒකට ගෙවන්නම් කියලා.
    download (9).jpeg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    WHO donation kits ලක්ශයක් නිකන් එනවලු, බලපන් ඕක expire වෙන්න දාලා අරූගෙන් George Stuart බඩු අරන්...... Who එකෙන් ආපු බඩු විදිහට බෙදනවා ශුවර්.

    ඊට වඩා ලාබනෙ එහෙනං ඩොනේශන් හම්බෙච්ච ප්‍රයිවට් හොස්පිටල් වලට විකුණල ස්ටුවට් ඒව සල්ලි දීල ගන්න එක :ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඊට වඩා ලාබනෙ එහෙනං ඩොනේශන් හම්බෙච්ච ප්‍රයිවට් හොස්පිටල් වලට විකුණල ස්ටුවට් ඒව සල්ලි දීල ගන්න එක :ROFLMAO:

    Good idea. ඔබතුමා George Stuart එකේ ද වැඩ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අලුතෙන් ම හැදුන අයට Test Kit used කරන්න බැහැ . Test Kit වලින් check කරන්නේ කොරෝනා වලට එරෙහි ප්‍රතිදේහ ඇග තුළ හැදිලා ද කියලා . දවස් දෙක තුනක් යනවා රෝගීයා ගේ ප්‍රතිදේහ Test Kit එකට අහුවෙන තරම් වර්ධනය වෙන්න . ඒත් කොරෝනා පොකුර පරණයි නම් Test කිට් පාවිච්චි කරන්න පුලුවන් .රෝගීන් ගේ ශරීරය තුළ ප්‍රතිදේහ වර්ධනය වෙලා තියෙන නිසා

    අලුතෙන්ම හැදුන දවස් දෙක තුනක ඇතුලත අය Check කරන්න නම් PCR Test ම කරන්න ඕනේ

    රට හදන්න කලින් ඉස්කෝලෙ O/L කරල් ඉඳපන් නැත්නං මෝඩයෙක් වෙනවා ෆොරම් වල🤣🤣🤣🤣
    එතකොට පරණ පොකුරු විතරයි ටෙස්ට් කරන්නෙ? පොකුර මොකද්ද කියලත් දන්නවා, පරණයි කියලත් දන්නවා, ඒ සෙට් එකේ එවුන් විතරයි ටෙස්ට් කරන්නෙ. මාර හොයාගැනිල්ලක්නෙ ඕයි. උඹ අයිති මොන පොකුරටද උට්ටෝ. මොන්ටිසෝරි ගිහිල්ලා දිලිත්ට පුක දීලා කටටත් අරන් වරෙන්. 🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    නිට්ටඹුව පොකුර දැන් දවස් කියක් පරණද කියලා උබ දන්නේ නැද්ද පොන්ස්

    ලෝකේ පුරාම Test Kit පාවිච්චි කරන්නේ එක හොඳ නැති නිසාද මොඩයෝ .🤣🤣

    ඉගෙන් ගත්තේ නැති නිසා නේ මෝඩ පක්ෂ වලට කඩේ යන්න උණේත් ගෑනි පිට ගියෙත් 🤣🤣🤣😀
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රයිවට් ටෙස්ට් කරගන්න උන් දිලිත් මාමට පිං දීල සල්ලිත් ගෙවල ටෙස්ට් එක කරගන්න එකයි ඇත්තෙ එහෙනං
     
    • Haha
    Reactions: Brandy2020

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    නිට්ටඹුව පොකුර දැන් දවස් කියක් පරණද කියලා උබ දන්නේ නැද්ද පොන්ස්

    ලෝකේ පුරාම Test Kit පාවිච්චි කරන්නේ එක හොඳ නැති නිසාද මොඩයෝ .🤣🤣

    ඉගෙන් ගත්තේ නැති නිසා නේ මෝඩ පක්ෂ වලට කඩේ යන්න උණේත් ගෑනි පිට ගියෙත් 🤣🤣🤣😀
    ඒ දවස්වල අපේ ඉරෝසන් පඩිතුමාට අනුව ඉන්දියාව කෙලවගත්තෙ ඔය රැපිඩ් ටෙස්ට් එක කරන්න ගිහින් තමා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    I think many are confused here... There are three basic kinds of tests in common use. The PCR, The Antigen test and the Antibody test.
    Needless to say, the PCR is considered the Gold Standard. But again I should say that this is not totally perfect.
    But also note there are very high sensitivity PCR machines that are near 100% accurate.

    The PCR looks for genetic material from the Covid virus, whereas the Antigen tests look for proteins that live on the virus’ surface. This is much easier to do, not much chemistry is involved but there is a trade-off. ie. it's less sensitive.
    False positives are less with antigen tests, but as many as 50% of negative results are reportedly inaccurate. As I mentioned previously this is dangerous. A false positive places the person in isolation , no harm done other than inconvenience. But a false negative can place many others in danger.

    The antibody is quite different. This is not intended to pick up on current Covid infection. Rather, they search the blood for antibodies, proteins the body makes in response to an infection. These tests look for Covid specific antibodies to check if you’ve previously had coronavirus. So this kind of test has little diagnostic value, other than to confirm that you have had Covid.

    Note that countries like South Korea, New Zealand & Australia totally depend on PCR tests and quite effectively run these tests to provide results in 24 hours.

    This is a graphic on how these tests work. Probablity of detection vs Time.

    PCR_RAT.jpg
     
    • Like
    Reactions: Sen-lu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නිට්ටඹුව පොකුර දැන් දවස් කියක් පරණද කියලා උබ දන්නේ නැද්ද පොන්ස්

    ලෝකේ පුරාම Test Kit පාවිච්චි කරන්නේ එක හොඳ නැති නිසාද මොඩයෝ .🤣🤣

    ඉගෙන් ගත්තේ නැති නිසා නේ මෝඩ පක්ෂ වලට කඩේ යන්න උණේත් ගෑනි පිට ගියෙත් 🤣🤣🤣😀
    මයිනගෙ ෆුක ලෙව්වට මොන්ටිසෝරි දැනුමවත් නෑනෙ උඹට

    හොඳට කියවපන් ආයෙත් මම ලියපු එක. තේරෙන්නැත්තං මයිනගෙන් අහල අරෙන්

    ඒ ගමන් උඹෙ අම්ම පිට ගිහින් උඹට දිලිත්ගෙ උරන්න හිතෙන්නෙත් මොකද කියල අහපං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    රටට හොද මූන පෙන්නගෙන රට ඉදන් එන ඔක්කොම උගේ හෝටල් වලට දාගෙන නිරොදානය කරනවා කියලා සල්ලි හූරගෙන කනව. නල්ල මලේ ඩීල්. යකෝ සංචාරක ක්ශේත්‍රය කඩං වැටිලලු .මූ මාර ආතල් ගන්නවා.

    දැං බලපන් ඔය ගෙනාව ටෙස්ට් කිට් ටික රජයේ රොහල් වලටම ඔය බල්ල විකුනන්නේ නැද්ද කියලා. පෞද්ගලික රොහල් වලින් ඕවා ගන්නේ නැහැ බන් ට්‍රයල් ෆේල් නම්.උට කියයන්න කියපන්කො මොනාද ඕවා ඕඩර් කරපු රෝහල් කියල ඔච්චර දගලන්නේ. උන්ට කහනවද.උන් චාටර් වෙන්නෙ නැහැ.

    රටේ දුප්පත් මිනිස්සුන්ට තමා එකේත් පහර.මේවා මිනි මරණවා වගේ වැඩ. ඔවා උන් උන් කරන කං හොදයි. නඩුත් නැහැ අන්තිමට බඩුත් නැහැ.අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි .

    ඔය කියන අහිංසක මිනිස්සු තමයි උන්ට ඔහොම අරින්න ඉඩ හදල දුන්නෙ. පු#කත් දීල කෙළත් දුන්න. මං නං කියන්නෙ "හොඳ වැඩේඒ.." 😂😂🙏🙏
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒ දවස්වල අපේ ඉරෝසන් පඩිතුමාට අනුව ඉන්දියාව කෙලවගත්තෙ ඔය රැපිඩ් ටෙස්ට් එක කරන්න ගිහින් තමා.
    ඉන්දියාව නෙවෙයි ඇමරිකාව ත් කෙළවා ගත්තේ Test Kit එක නිසා . Test Kit පාවිච්චි කරන්න පුලුවන් තැන් වල විතරක් පාවිච්චි කරන්න ඕනේ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉන්දියාව නෙවෙයි ඇමරිකාව ත් කෙළවා ගත්තේ Test Kit එක නිසා . Test Kit පාවිච්චි කරන්න පුලුවන් තැන් වල විතරක් පාවිච්චි කරන්න ඕනේ .
    තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    https://lankacnews.com/මට-තුවාල-වුනේ-බිරිද-පහරදී/

    අන්න කෑල්ලට කියපන් ගෑනිව කන්ට්‍රෝල් එකේ තියාගන්ඩ කියල :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තමන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    https://lankacnews.com/මට-තුවාල-වුනේ-බිරිද-පහරදී/

    අන්න කෑල්ලට කියපන් ගෑනිව කන්ට්‍රෝල් එකේ තියාගන්ඩ කියල :lol:
    first time listened to his speach gode bayyekma tama katawa 😂
     
    • Haha
    Reactions: hasithayad