මොන්ගල්ද හුත්තො, සීසන් 2 යන්න හදන්නේ. මම අන්තිම හරිය බැලුවා කවුද එකෙක් මැරිලා නිසා. බලද්දි අර අක්කද මොකාද ගෑනි. ශුවර් එකටම අයින් වෙන්න ඕන කියන්න ඇති. අවුරුදු 6ක්7ක් විතර ගිය කතාවක් නේද? පිස්සු හුත්තලා බන් ලංකාවෙ කතා ලියන්නෙ. ලංකාවෙ ඔය වගෙ කතා මාස ගානක් නවත්තලා ආයි බැලුවත් කිසි දෙයක් මිස් වෙන්නෙ නෑ.ඉවර වෙච්ච කැත
මෙච්චර කාලයක් එකම සීන් ටික රිපීට් කර කර
ඉවර වෙච්ච කැත![]()
මෙච්චර කාලයක් එකම සීන් ටික රිපීට් කර කර
Ate parak gahaganna mukut tibbe nadda ban ?ඉවර වෙච්ච කැත
මෙච්චර කාලයක් එකම සීන් ටික රිපීට් කර කර
ඉවර වෙච්ච කැත![]()
නෑ නෑ බංABCDතියාගෙන ඕව බලන්න අමාරු නැද්ද
මුගේ ත්රෙඩ් ටිකත් ඒ වගේ නේ . මොකක් හරි පොඩි දෙයක් ගැන කියලා ත්රෙඩ් දානව . ඔය නාට්ටිත් ඒ වගේ .තෝ ඕවා බලලා මොලේ විකාර වෙලා තමා මෙතන මෙලෝ රහක් නැති එකම ජාතියේ ත්රෙඩ් දාන්නේ නේ එහෙනම්
තමන් ඉන්න පරිසරය අනුව තමා බන් මිනිස්සූ හැසිරෙන්නේ හොදම නිදසුනක් . චීත්ත කතා බලලා අපිට චීත්ත ත්රෙඩ් දානවමුගේ ත්රෙඩ් ටිකත් ඒ වගේ නේ . මොකක් හරි පොඩි දෙයක් ගැන කියලා ත්රෙඩ් දානව . ඔය නාට්ටිත් ඒ වගේ .
දැන්නේ තේරුනේ උඹ මේකේ වැලලෙන්න හදන හේතුව.ඉවර වෙච්ච කැත
මෙච්චර කාලයක් එකම සීන් ටික රිපීට් කර කර
ඉවර වෙච්ච කැත![]()
ඕක බැලුවා කියන්නෙ අනිවාර්යයෙන් මානසික ලෙඩක්ඉවර වෙච්ච කැත
මෙච්චර කාලයක් එකම සීන් ටික රිපීට් කර කර
ඉවර වෙච්ච කැත![]()
නෑ නෑ බං
මං ඔය ජරාව බලන්නෙ නෑ
මම රෑට කෑම කන ටයිම් එකට ඕව තමා ටිවි එකේ යන්නෙ
අම්ම බලන කතා
කෑවට පස්සෙ මං එනව![]()