දෙරණේ ආතල්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උක්රේන් නෙවෙයිද ? :baffled:
    අනේ මන්ද මට දැක්ක ගමන් මතක් උනේ එතුමිය තමා :baffled: බස් වගේකුත් පිටිපස්සෙ නවත්තල තියෙන්නේ යුක්‍රේන් නෝනා කෙනෙක් වෙන්න ඇති එහෙනං
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    මේ නන් සෝබනේට වෙන්න ඇති.
    කමක් නෑ ඉතින්, අසරනයෙක්ට මොනා හරි බඩට වැටෙනව නන්.

    මම නන් මාරි පැකට් එකක් වගේ අරන් දෙනව, යන එන තැන වල ඉන්න එවුන්ට. පව්නෙ.
    උබලත් දීපල්ලා මොනා හරි දැක්කොත් :yes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,433
    2,499
    113
    ඇල්ල
    බිබිසි / සිඑන්එන් / ආර්ටි / ෆොක්ස් (තවත් චැනල් වල) ටයිම් බෙල්ට් එක පුරව ගන්න ඒ දවස් වලට අදාලව ෂේට් ක්ලිප් ගහනවා. ඕක මැජික් වෙන්නේ අපි ඒවගේ දේවල් දැකල නැති නිසා.