දෙරණේ චතුර

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    sirawatama un baya wela inne, unge licen eka cancel karai kiyala eda seen eken passe, dan puka uda dagena kade newei supermarket yanne.

    kiwwath wage HIRU thama hoda. swarnavahinith 50 50. ehemai konda pana thiyana nidahas madya
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දෙරණ අරුණ ප්‍රොර්ගෑර්ම් එක කරන චතුරයා රෙදි ගලවන් ආණ්ඩුවට කඩේ යනවා අයියෝ මේකද මුන්ගේ සධාරණ මිනිසාගේ දුෂ්ටි කොණය .ලැඡ්ඡයි මුන්ගේ වැඩ දැක්කම අද උදේ පටන් ගත්ත වෙලේ ඉදන් ඩයස්පෝරාව ,කුමන්ත්‍රණ ,එල් ටී ටී ඊ හරියට විමිල් විරවංශය වගේ .:rofl:ඒ අතින් අර කුඩු දුමියගේ චැනල් එක දෙපැත්තටම සධාරණ කාලයක් ලබා දුන්නා මේ ඡන්ද කාලේදී හොදම ස්වාධින මාධ්‍යය හිරු චැනල් එක විතරයි.

    Ubata tama chandewath na neda?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දෙරණ අරුණ ප්‍රොර්ගෑර්ම් එක කරන චතුරයා රෙදි ගලවන් ආණ්ඩුවට කඩේ යනවා අයියෝ මේකද මුන්ගේ සධාරණ මිනිසාගේ දුෂ්ටි කොණය .ලැඡ්ඡයි මුන්ගේ වැඩ දැක්කම අද උදේ පටන් ගත්ත වෙලේ ඉදන් ඩයස්පෝරාව ,කුමන්ත්‍රණ ,එල් ටී ටී ඊ හරියට විමිල් විරවංශය වගේ .:rofl:ඒ අතින් අර කුඩු දුමියගේ චැනල් එක දෙපැත්තටම සධාරණ කාලයක් ලබා දුන්නා මේ ඡන්ද කාලේදී හොදම ස්වාධින මාධ්‍යය හිරු චැනල් එක විතරයි.

    ko umbe avatar eka?
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    කුඩු උනත් බඩු හොදයි :P ... Hiru nam ela thama mona unath :D Balance eke karana yanwa poddak Dumindayawa ussala thibbata