දෙරණේ නිවුස් බලන උන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    දිලිත් ජයවීර දාපු විකෘර්ති video එකයි ඇත්තට කියපු එකයි ඔන්න.

    පොන්න ජයවීර දාපු එක

    ඇත්තට කියපු එක

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය බයි චැනල් ඵක unsubscribe කරලා ගොඩක් කල්.TV නම් කොහොමත් බලන්නේ නෑ

    මේකේ මයිනගේ ලොවන එකෙක් මොකුත් නොදන්නා බබා වගේ ඕක දාල තිබ්බ නිසා මේකේ දැම්මේ. නැත්තං අපි ඔකේ නිවුස් බලන්නේ නෑ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මම දැන් උඹ දාපු මුලු වීඩියෝ එකම බලල ඉවර උනා. දෙරණෙ දාල තිබ්බෙ ඒ කෑල්ල විතරයි. එහෙම නැතුව ඒක එඩිට් කරල වෙන අදහසක් දෙන්න හදපු එකක් නෙමෙයි. කොහොමහරි මූ කියන්නෙ එදා උදේ ගහපු අයයි, හවස ඒකට රිප්ලයි දීපු අයයි ආරක්ෂා කරන්න කියල. එතකොට බස් ගිනි තියපු එක හරි? ගෙවල් කුඩු කරපු එක හරි? ඔක්කොම අනුමත කරන්න ඒවට සමාව දෙන්න. ඒකද මූ කියන්නෙ? එතකොට උඹල මේක අනුමත කරනවද?

    මේකේ මයිනගේ ලොවන එකෙක් මොකුත් නොදන්නා බබා වගේ ඕක දාල තිබ්බ නිසා මේකේ දැම්මේ. නැත්තං අපි ඔකේ නිවුස් බලන්නේ නෑ
    මාත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඒක ගැන නම් උඹ කියන්නෙ ඊයෙ දාපු ත්‍රෙඩ් එකට ඇයි රිප්ලයි එකක් නොදැම්මෙ. ඒක බම්ප් වෙන නිසාද?
    ------ Post added on May 24, 2022 at 12:08 PM
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම දැන් උඹ දාපු මුලු වීඩියෝ එකම බලල ඉවර උනා. දෙරණෙ දාල තිබ්බෙ ඒ කෑල්ල විතරයි. එහෙම නැතුව ඒක එඩිට් කරල වෙන අදහසක් දෙන්න හදපු එකක් නෙමෙයි. කොහොමහරි මූ කියන්නෙ එදා උදේ ගහපු අයයි, හවස ඒකට රිප්ලයි දීපු අයයි ආරක්ෂා කරන්න කියල. එතකොට බස් ගිනි තියපු එක හරි? ගෙවල් කුඩු කරපු එක හරි? ඔක්කොම අනුමත කරන්න ඒවට සමාව දෙන්න. ඒකද මූ කියන්නෙ?

    මාත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඒක ගැන නම් උඹ කියන්නෙ ඊයෙ දාපු ත්‍රෙඩ් එකට ඇයි රිප්ලයි එකක් නොදැම්මෙ. ඒක බම්ප් වෙන නිසාද?
    ------ Post added on May 24, 2022 at 12:08 PM
    Ehema nemei kiyanne... Karanawa nan depaththatama eka wage law eka kroyathmaka karanna kiyala... Gon baiyo...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Ehema nemei kiyanne... Karanawa nan depaththatama eka wage law eka kroyathmaka karanna kiyala... Gon baiyo...
    බොරු කියන්න එපා, එහෙම කියන්නෙ නෑ. පුලුවන් නම් එහෙම කියන තැන ටයිම් එක දාන්නකො. එහෙම කියනව නම් තමයි වටින්නෙ.
     
    • Like
    Reactions: senewimala1988

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම දැන් උඹ දාපු මුලු වීඩියෝ එකම බලල ඉවර උනා. දෙරණෙ දාල තිබ්බෙ ඒ කෑල්ල විතරයි. එහෙම නැතුව ඒක එඩිට් කරල වෙන අදහසක් දෙන්න හදපු එකක් නෙමෙයි. කොහොමහරි මූ කියන්නෙ එදා උදේ ගහපු අයයි, හවස ඒකට රිප්ලයි දීපු අයයි ආරක්ෂා කරන්න කියල. එතකොට බස් ගිනි තියපු එක හරි? ගෙවල් කුඩු කරපු එක හරි? ඔක්කොම අනුමත කරන්න ඒවට සමාව දෙන්න. ඒකද මූ කියන්නෙ? එතකොට උඹල මේක අනුමත කරනවද?

    මාත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. ඒක ගැන නම් උඹ කියන්නෙ ඊයෙ දාපු ත්‍රෙඩ් එකට ඇයි රිප්ලයි එකක් නොදැම්මෙ. ඒක බම්ප් වෙන නිසාද?
    ------ Post added on May 24, 2022 at 12:08 PM
    රචනා බයිසන් වැඩ පටන් අරන් අායෙත්..