මම දැන් උඹ දාපු මුලු වීඩියෝ එකම බලල ඉවර උනා. දෙරණෙ දාල තිබ්බෙ ඒ කෑල්ල විතරයි. එහෙම නැතුව ඒක එඩිට් කරල වෙන අදහසක් දෙන්න හදපු එකක් නෙමෙයි. කොහොමහරි මූ කියන්නෙ එදා උදේ ගහපු අයයි, හවස ඒකට රිප්ලයි දීපු අයයි ආරක්ෂා කරන්න කියල. එතකොට බස් ගිනි තියපු එක හරි? ගෙවල් කුඩු කරපු එක හරි? ඔක්කොම අනුමත කරන්න ඒවට සමාව දෙන්න. ඒකද මූ කියන්නෙ? එතකොට උඹල මේක අනුමත කරනවද?
මාත් ත්රෙඩ් එකක් දාල තිබ්බ. ඒක ගැන නම් උඹ කියන්නෙ ඊයෙ දාපු ත්රෙඩ් එකට ඇයි රිප්ලයි එකක් නොදැම්මෙ. ඒක බම්ප් වෙන නිසාද?
------ Post added on May 24, 2022 at 12:08 PM