දෙරණේ වාර්තාකරුවන්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දෙරණේ වාර්තාකරුවන්

    කොහොමද බන් මේ හැම රටවල ම දෙරණේ වාර්තාකරුවන් ඉන්නේ?

    මුන්ගේ හෙන ඇඩ් එක නේද


    අර කොරෝනා ගැන ටෝක්ස් දෙන්නේ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    අර ප්‍රාදේශීය වාර්තා කාරයෝ වගේ පාර්ට් ටයිම් උන් වෙන්න ඇති...
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    හා හා හා නෙහෙ බන් ඔය කලින් දෙරණේ weda කරලා den රට ඉන්න අය.මොකක් හරි සීන් එකේ උනාම දෙරණින් උන්ව Contact කරනවා.එහෙම නෙතුව පඩි දීල තියාගෙන ඉන්නෙ nehey
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය වාර්තාකරුවෝ කියලා අමුතුවෙන් ඉගෙනගත්තු මිනිස්සු නෙමේ. කොරෝන තියෙන රටවල ඉන්න සාමාන්‍ය මිනිස්සු කීපදෙනෙක් හොයාගෙන උන්ට කියනවා දිනපතා තත්වය ගැන විස්තරයක් වොයිස් කට් වීඩියෝ එකක් රෙකොර්ඩ් කරලා දෙරණට එවන්න කියලා. ඒ වෙනුවෙන් උන්ට ගානක් ගෙවනවා. අර වුහන් වල හිරවෙලා හිටපු මනුස්සයටත් මන් හිතන්නේ ගෙවන්න ඇති.
     
    Last edited: