දෙරණේ වෛරය පැහැදිලියි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Pathum mokatada. Arrest kale .. reason eka...
    පාර්ලිමේන්තුව අසළ සිදුවීම
    හේතුව රැට්ටා ඩිලාන් තිසර යන අයගේ ප්‍රකාශ පදනම් කරගෙන
     
    • Dislike
    Reactions: rasidass

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇත්තටම ඉතින් ඔය මහේස්ත්‍රාත් පැතුම්ව දැකලා නැතිව ඇති 🤷

    වයසක මිනිස්සු ඉන්ටනෙට් වල වෙන ජල්බරි දන්නෙ කොහොමද 🥴