දෙරණේ සිඳු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔන්න ඉතින් රිද්දගෙන :P

ඉස්සර තිබුන වගේ හොඳ ටෙලිනාට්‍ය දැන් නැති/අඩු බව ඇත්ත ඒත් එහෙමයි කියල කුණු ජරාව හොඳ වෙන්නේ නැහැනේ :yes:

දැනුම ලැබීමක් ගැන නෙවෙයි කිව්වේ නිර්මාණත්මක වටිනාකමක් නැහැයි කියල කිව්වේ....මේ වගේ දේවල් බලල විනෝද වෙන්න පුළුවන් නම් ඉතින් ඒකත් වෙනම කේස් එකක් :baffled:

:P එක දවසක්වත් ඒ නාට්‍යය බලල තියෙනවද කියන්නකෝ මුලින්ම
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
awalm rate natti walta wada 1000king hoda
katha loku deyak nathi wunath aduma tharama ganna deyak hari thiyanawa
(mama nam balan nha gedara balankota ahuna dewal waling kiwwe )
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,601
    14,225
    113
    rupawahinye satiye dawas walata re 8.30 and 9.00ta ynawa teli natya wagayak ewa honday ban balanna puluwan ketha nathiwa

    අඩු ගානේ කතාවක් හරි තියනවා නම් ලොකු දෙයක්:yes:

    සිදු කියන්නේ මලී series එකේ ටෙලියක්නේ. ඔය series එකේම තියෙන්නේ සිම්පල් තියරියක් වැල යන අතට ටෙලිය ගැසීම :yes:

    පළවෙනියට ආවේ මලීනේ ඔකේ මලීට වඩා මලීගේ අම්ම හිට් උනා. එතකොට කරේ ඒ චරිතේ වැඩිපුර දාල කතාව රන් කරා පස්සේ දෙවෙනි කතාවේ මේන් කැරැක්ටර් එකත් මලීගේ අම්ම.:baffled:

    සිදූ එකේ සිද්දියත් ඕකයි. පොඩි හාමුදුරුවෝ කියන්නේ ඕකේ අවශේෂ චරිතයක් හැබැයි සෝරත සහ පූසා හිට් උන නිසා කතාව දැන් තනිකර යන්නේ පොඩි හාමුදුරුවෝ වටේ. හෙට අනිද්දට පොඩි හාමුදුරුවන්ට වඩා පූසා හිට් උනොත් ඊළඟ කතාව එන්නේ සරණ කියල ඒකෙ තියෙන්නේ පූසා සහ උගේ පව්ල ගැන :rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    awalm rate natti walta wada 1000king hoda
    katha loku deyak nathi wunath aduma tharama ganna deyak hari thiyanawa
    (mama nam balan nha gedara balankota ahuna dewal waling kiwwe )

    mona pissuda ban ara podi eka girawa wage kiyawana tika vithray
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,225
    113
    :P එක දවසක්වත් ඒ නාට්‍යය බලල තියෙනවද කියන්නකෝ මුලින්ම

    ඔව් එදා වේල series වලින් කප් ගහපු එකක්නේ ඔය මලී series එක....කොටාට දාපු රිප්ලයි එක බලන්න :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අඩු ගානේ කතාවක් හරි තියනවා නම් ලොකු දෙයක්:yes:

    සිදු කියන්නේ මලී series එකේ ටෙලියක්නේ. ඔය series එකේම තියෙන්නේ සිම්පල් තියරියක් වැල යන අතට ටෙලිය ගැසීම :yes:

    පළවෙනියට ආවේ මලීනේ ඔකේ මලීට වඩා මලීගේ අම්ම හිට් උනා. එතකොට කරේ ඒ චරිතේ වැඩිපුර දාල කතාව රන් කරා පස්සේ දෙවෙනි කතාවේ මේන් කැරැක්ටර් එකත් මලීගේ අම්ම.:baffled:

    සිදූ එකේ සිද්දියත් ඕකයි. පොඩි හාමුදුරුවෝ කියන්නේ ඕකේ අවශේෂ චරිතයක් හැබැයි සෝරත සහ පූසා හිට් උන නිසා කතාව දැන් තනිකර යන්නේ පොඩි හාමුදුරුවෝ වටේ. හෙට අනිද්දට පොඩි හාමුදුරුවන්ට වඩා පූසා හිට් උනොත් ඊළඟ කතාව එන්නේ සරණ කියල ඒකෙ තියෙන්නේ පූසා සහ උගේ පව්ල ගැන :rofl::rofl:

    malii ekema 1k da ban okath eaka gana nam danne neha eka serayak wath balala neha.eth re 9ta koheda giya kiyala dannawa.umba kiwwa wage ehema thma wenne agak mulak katawa liyana ekatama hoya ganna neha
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩු ගානේ කතාවක් හරි තියනවා නම් ලොකු දෙයක්:yes:

    සිදු කියන්නේ මලී series එකේ ටෙලියක්නේ. ඔය series එකේම තියෙන්නේ සිම්පල් තියරියක් වැල යන අතට ටෙලිය ගැසීම :yes:

    පළවෙනියට ආවේ මලීනේ ඔකේ මලීට වඩා මලීගේ අම්ම හිට් උනා. එතකොට කරේ ඒ චරිතේ වැඩිපුර දාල කතාව රන් කරා පස්සේ දෙවෙනි කතාවේ මේන් කැරැක්ටර් එකත් මලීගේ අම්ම.:baffled:

    සිදූ එකේ සිද්දියත් ඕකයි. පොඩි හාමුදුරුවෝ කියන්නේ ඕකේ අවශේෂ චරිතයක් හැබැයි සෝරත සහ පූසා හිට් උන නිසා කතාව දැන් තනිකර යන්නේ පොඩි හාමුදුරුවෝ වටේ. හෙට අනිද්දට පොඩි හාමුදුරුවන්ට වඩා පූසා හිට් උනොත් ඊළඟ කතාව එන්නේ සරණ කියල ඒකෙ තියෙන්නේ පූසා සහ උගේ පව්ල ගැන :rofl::rofl:

    :yes: ඇත්ත. ගොඩක් වෙලාවට ඉතින් ඉල්ලුමට සපයන එකනෙ වෙන්නේ. රටේ මිනිස්සුන්ගෙන් සෑහෙන්න ප්‍රමාණයක් ඕක බලනවා. ඉතින් නිර්මාණය වෙන්නෙත් මිනිස්සු දකින්න කැමති ඒවා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙි එක නාට්‍යයක් වත් නොබලන ඔිවට කාලේ නාස්ති කරන්නෙ නැත්තෙ මං විතරද.:dull:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :rofl: ඉතින් වෙන බලන්න හරි හමන් නාට්‍යක් තියෙන්න එපායැ..හැමදේම නෙගටිව් විදිහට බලන්න එපා. :Pදැනුම ලබන්නනන් ඔය වෙන ඕන tharan වැඩසටහන් තියෙන්නේ. :yes:මමනන් නාට්‍යක් බලන්නේ විනෝද වෙන්න. ඉතින් මගේ අවශ්‍යතාවය ඉටු කෙරෙනවා මේ නාට්ටියෙන්.:love:.
    :yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,225
    113
    :yes: ඇත්ත. ගොඩක් වෙලාවට ඉතින් ඉල්ලුමට සපයන එකනෙ වෙන්නේ. රටේ මිනිස්සුන්ගෙන් සෑහෙන්න ප්‍රමාණයක් ඕක බලනවා. ඉතින් නිර්මාණය වෙන්නෙත් මිනිස්සු දකින්න කැමති ඒවා

    ඔව් සල්ලි හොයන්න මොකක් හරි අමුණනවා මිසක් නිර්මාණයක් කරන්න උවමනාවක් තියන අය දැන් අඩුයි....මේ දවස්වල ස්වාරනවහිනියේ වෙදහාමිනේ පෙන්නුවා ඒවා බැලුවම හිතෙනවා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව 80 දශකයේ අග තිබුනට වඩා කොච්චර පස්සට ගිහින්ද කියල :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔව් සල්ලි හොයන්න මොකක් හරි අමුණනවා මිසක් නිර්මාණයක් කරන්න උවමනාවක් තියන අය දැන් අඩුයි....මේ දවස්වල ස්වාරනවහිනියේ වෙදහාමිනේ පෙන්නුවා ඒවා බැලුවම හිතෙනවා ලංකාවේ ටෙලිනාට්‍ය කලාව 80 දශකයේ අග තිබුනට වඩා කොච්චර පස්සට ගිහින්ද කියල :(

    සමහරවිට වෙද හාමිනේ පෙන්නපු මුල් කාලෙත් සමහරු ඔයා අද කියන කතාව කියන්න ඇති..තව අවුරුදු 20-30 කින් වගේ සිඳු ගැනත් අද වෙද හාමිනේ නාට්ටිය අගය කරනවා වගේ අගය කරාවි..අපේ ගොඩක් කට්ටිය අතීත පුරවරුණාව කියවන්න තමයි කැමති
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,601
    14,225
    113
    සමහරවිට වෙද හාමිනේ පෙන්නපු මුල් කාලෙත් සමහරු ඔයා අද කියන කතාව කියන්න ඇති..තව අවුරුදු 20-30 කින් වගේ සිඳු ගැනත් අද වෙද හාමිනේ නාට්ටිය අගය කරනවා වගේ අගය කරාවි..අපේ ගොඩක් කට්ටිය අතීත පුරවරුණාව කියවන්න තමයි කැමති

    නැහැනේ ඒ කාලේ ඒ ටෙලිනාට්‍යට සම්මානත් හම්බුනා:P.....සිදූ වගේ බොළඳ ටෙලිනාට්‍ය ඉතින් අවුරුදු 100ක් ගියත් ඔච්චරම තමයි.....ඔයා වෙදහාමිනේ බලල තියනවද?

    අතීතයට සාපේක්ෂව අපි ගොඩක් ඉස්සරහට ඇවිත් තියනවා ඒත් ඉතින් කලාව පැත්තෙන් ඇත්තටම පසුබෑමක් තමයි තියෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,992
    34,420
    113
    මොනවා උනත් ලොකු හාමුදුරුවන්ගේ ටෝක්ස් වල සෑහෙන ගන්න දෙයක් තියෙනවා. ඇත්ත හාමුදුරු කෙනෙක් වත් එහෙම අනුශාසනා කරන්නේ නෑ. අලුතෙන් වැඩපු රාහුල හාමුදුරුවොත් නියම අනුශාසනා කරනවා. නන්දිපාලයගෙයි රෙජියගෙයි ආතල් දීමත් නරකම නෑ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    සිඳූ අනිත් නාට්ය එක්ක බැලුවම හොඳයි තමා. ඒ වුනත් මේ කතාවෙ අන්තිමට වෙන්නෙ මොනවද කියල කතාව ලියන එක්කෙනාවත් දන්නෙ නැතුව ඇති. කතාව ' වැල යන අතට මැස්ස ගහනවා' වගේ තමයි ලියන්නෙ. උදාහරණයක් වශයෙන් නිධානයේ උරුමක්කාරය සිඳු කියල නන්දිපාල කිව්වෙ මේ ළඟදී. මේක කතාව 'සිඳූ සහ නිධානය' සම්බන්ධ කරලා කතාව ගෙනියන්න ඕන හින්දා කරාපු දෙයක්. දැන් කතාව ඈලි මෑලි දුබල ගතියෙන් යන්නෙ. කිසිම ඇක්ෂන් එකක් නෑ. ඉතින් ආයිත් සිඳූව උස්සන්න හරි රවට්ට ගන්න හරි වෙන විදියට කතාව පෙල ගස්සන්න යනවා.
    දැන් ලොකු හාමුදුරුවො, පොඩි හාමදුරුවො සහ පොඩි ඒවුන් ගෙන් කතාව හිට් වුන හින්ද කොහොම හරි කොටස් 450ක් වත් ඇදලා ගාණ හම්බ කර ගන්න ඕන.
     
    :(
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    carmenjuni.jpg

    අමු විකාරයක් බං:no:, මම දැකලතියනවා මේ කතාවේ අර ළමයි දෙන්නගේ රගපෑම ගොඩක් අගේකරමින් මිනිස්සු කතාකරනවා. මට අනුවනම් මෙහි ඉන්න සියලුදෙනාම අධි රංගනයක යෙදෙන්නේ...ජාත්‍යන්තරව සාකච්චාවට ලක්වෙන ළමා-සිනමාව කියන්නේ මොකද්ද දන්නේ නැතිනම් අඩුගානේ ටයිටස් තොටවත්ත සූරීන්ගේ නිර්මානවත් නැවත බලන්න කියල මුන්ට කියලදෙන්න එකෙන් නෑනේ ....
    :oo::oo::oo:
    මෙවෙලාවේ මට සිහිවෙන්නේ දාර්ශනිකයකු වූ ප්‍රංශ ජාතික රූසෝ ළමා මනස ගැන කරන විග්‍රහයේදී කියපුදෙයක් : "ළමයා යනු ළමයෙකු මිස ප්‍රමාණයෙන් කුඩා වැඩිහිටියෙක් නොවන්නේය"

    agreed machan:yes:
    attatama matath oka theruna:rolleyes:
    podi ewwu dennage acting lankawe widiyata hondai:nerd:
    namuth pita ratawal wala drama wala inna podi ewwnge acting ekka beluwama joke ekak wagei:rofl: