දෙරණේ හෙණ නොවදින්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan deyak kiwwama ekata tawa ekak kiyala wahanna epa,ranila hora kawa thama,mahindath hora tama,toiyoi baiyoi degolloma hariyan na,ubata theren na mokada uba karanne methana job1k,

    මහින්ද හොරෙක් නෙමේ හොරක් නම් ඔප්පු කරන්න, තවත් මාස 18ක් සහ ආණ්ඩු බලයත් තියෙනව...ජුරියත් ඔබේ අධිකරනයත් ඔබේ කරුනාකර ඔප්පු කරල කතා කරන්ඩ..

    රනිල් මහා වoචාවක් කරා බිලියන ගානක් නිකන් නෙමේ බිලියන 30කටත් වඩා, ලෝකේ අගමැතියෙක් කරපු එකම සහ ප්‍රථම මහ බැoකු හොරකම..

    මට නම් පේන්නෙ නැ මේ අයිස්ක්‍රීම් කතාව කිසිම වැඩකට ඇති දෙයක් කියල, වැඩකට ඇති දෙයක් කතා කරන එකයි හොද..