දෙරණ කාලිගේ පැණි හුටපටය වහපු හැටි..

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    131427209_1536095903249636_2366504894182901482_n.jpg
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    මිනිහා තමයි මෑන්

    ‘‘කෝ ඩිරෙක්ටර් මාක්ටින්?’’

    ඒ ප්‍රශ්නය ඇසුවේ රටේ ප්‍රමුඛතම සමාගම් ජාලයක සභාපතිවරයාය. එය සිය එක සමාගමක මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අරඹමින් ඔහු මතු කළ මුල්ම කාරණයයි.

    ‘‘චෙයාර්මන් මිනිහට ගෙදර යන්න කිව්වනෙ’’ කළමනාකාර අධ්‍යක්ෂ උත්තර බැන්දේය. ‘‘මෑන් ඉල්ලා අස්වීමේ ලියුම දීල යන්න ගියා.’’

    පුරප්පාඩුව පිරවෙන්නේ කවදාදැයි සභාපති එවර ප්‍රශ්න කළේය.

    ‘‘අපි අයදුම්පත්‍ර කැඳවලයි තියෙන්නෙ චෙයාර්මන්’’ මානව සම්පත් අධ්‍යක්ෂ පිළිතුරු දෙමින් කියා සිටියේය. ‘‘ඒත් හිටපු මෑන්ගෙ අහලකින්වත් තියන්න සුදුසුකම් තියෙන කෙනෙක් ඉල්ලල නෑ.’’

    ඒ කතාව සභාපතිට ඇල්ලුවේ නැත.

    ‘‘මිනිහ හොඳයි වෙළෙඳාම හොඳට තියෙද්දි කාමරේට වෙලා ලියුම් අස්සන් කරන්න’’ ඔහු කියා සිටියේය. ‘‘අලෙවිය නග්ගන්න පුළුවන් මිනිහෙකුයි වැඩේට ඕන.’’

    මානව සම්පත් අධ්‍යක්ෂගේ මුහුණ මැලවී ගියේය. ඔහු උරහිස් ගැස්සුවේ ඉන් බොහෝ දේ හැඟවෙන පරිදිය.

    ‘‘ඕගොල්ලන්ට බැරි නම් ඒකත් මම ම කරල දෙන්නම්’’ සභාපති නොසතුටින් කීවේය. ‘‘ඉල්ලන ගාණක්, ඉල්ලන දෙයක් දීල ධම්මිකව ගන්න.’’

    අධ්‍යක්ෂ මණ්ඩලය තක්බීර් විය. ටික වේලාවක් යනතුරු කාටවත් කතාකර ගන්නටවත් බැරුව ගියේය. අවසානයේදී කළමනාකාර අධ්‍යක්ෂ කට ඇරියේය.

    ‘‘මොනවද චෙයාර්මන් මේ කියන්නෙ? ධම්මික පෙරේරා එයිද අපේ මාකටින් කරන්න’’ ඔහු අමාරුවෙන් කියා ගත්තේය. ‘‘ලංකාවෙ ලොකුම පෝසතෙක් අපි ගාව වැඩට එයිද?’’

    ඒ අසා සභාපති බඩ අල්ලාගෙන හිනාවෙන්නට ගත්තේය.

    ‘‘පිස්සුද අයිසෙ ධම්මික පෙරේරා ගැන කතා කරන්නෙ?’’ ඔහු ඇසුවේය. ‘‘මං කිව්වෙ කොෙරා්නා පැණිය හොයාගත්තු ධම්මික බණ්ඩාර ගැන.’’

    එවර හිනා වෙන්නට ගත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය ය.

    ‘‘පැණියක් හැදුව කියල එහෙම මෑන් කෙනෙක් කොහොමද අපේ මාකටින් කරන්නෙ?’’ මානව සම්පත් අධ්‍යක්ෂ ඇසුවේය. ‘‘මනුස්සය කිසිම මාකටින් විභාගයක් පාස් කරපු නැති, මොනම පළපුරුද්දක්වත් නැති හාදයෙක්නෙ.’’

    සභාපති කට ඇද කළේය

    ‘‘හලෝ අවුරුදු දාස් ගාණකට කලින් ආගමික ශාස්තෘවරු තමන්ගෙ ආගම් දේශනා කරල අනුගාමිකයො හොයා ගත්තෙ විභාගෙ පාස්වෙලාද? පළපුරුද්ද තිබිලද?’’ ඔහු ඇසුවේය. ‘‘දැන් මේ වෙනකොට ඒ ආගම් මිලියන කීයක් අදහනවද? ඒ තමයි ලෝකෙ මුල්ම මාකටින්.’’

    කළමනාකාර අධ්‍යක්ෂ හිනාවුණේය.

    ‘‘ආගම් ශාස්තෘවරු කියන්නෙ විශාල ශක්ති ප්‍රභවයක් තිබිච්ච උත්තමයොනෙ චෙයාර්මන්’’ ඔහු කියා සිටියේය. ‘‘ඒත් මෙයා වගේ බාස් උන්නැහේ කෙනකුට මොනවද කරන්න පුළුවන්?’’

    සභාපති බැරෑරුම් හඬින් කතා කරන්නට ගත්තේය.

    ‘‘මේ යකා පහුගිය දවස් ටිකට කරපු දේවල් ගැන ඕගොල්ලො හිතල බැලුවද?’’ ඔහු තරයේ ප්‍රශ්න කළේය. ‘‘වෙන මුකුත් ඕන නෑ. මිනිහා තමන්ගේ භාණ්ඩය ඇඩ්වටයිස් කරන්න දාගත්ත මොඩ්ල්ස් ටික ඇති මිනිහව තේරුම් ගන්න. සෞඛ්‍ය ඇමැතිනියි, දේශීය වෛද්‍ය ඇමැතියි, රටේ තුන්වෙනි පුරවැසියයි කීයක් දීලවත් බෙහෙත් දැන්වීමකට ගන්න පුළුවන් මාර්කටින් කාරයෙක් රටේ ඉන්නවද?’’

    අධ්‍යක්ෂ මණ්ඩලය නිහඬ විය.

    ‘‘අපි භාණ්ඩයක් විකුණන්න කෝටි කීයක් ඇඩ්වටයිසින්වලට යට කරනවද? මේකා සත පහක් වියදම් නොකර ටීවී, රේඩියෝ, පත්තර, සමාජ මාධ්‍ය ඔක්කොගෙන්ම බිලියන ගාණක ප්‍රචාරයක් ගත්තනෙ තමන්ගෙ නිෂ්පාදනේට. දවස් කීපෙකින් මුළු රටම මිනිහගෙ භාණ්ඩෙ ගැන කතා කරන්න ගත්ත කියන්නෙ සෙල්ලම්ද?’’

    සභාපති දිගටම කතා කළේය.

    ‘‘පළමුවැනි දවසෙ භාණ්ඩය නොමිලේ බෙදන මාකටින් උපක්‍රමේ මිනිහා දැන ගත්තෙ විභාග පාස් කරලද? පළපුරුද්දෙන්ද?’’ සභාපති ඇසුවේය.

    ‘‘රටේ නීතිය බල්ලට දාල භාණ්ඩෙ ගන්න පෝලිමේ ගෙන්න ගත්ත කියන්නෙ ලේසි පාසු වැඩක්ද?’’

    සභාපති යළි වටපිට බැලුවේය.

    ‘‘ඕගොල්ලො පිළිගන්නවද 2015දී මහින්ද වගේ මිනිහෙක්ව පරද්දන්න සිරිසේන වගේ හාදයෙක්ව මාකට් කරාට පස්සෙ මේ රටේ කෙරිච්ච හොඳම මාකටින් පාර මේක තමයි කියල’’ සභාපති කී‍වේය. ‘‘මාකටින් කරන්න ඕන රටේ ජන විඥානය අඳුරගෙනයි කියනෙකට හොඳම උදාහරණය තමයි ධම්මික බණ්ඩාරගෙ පැණිය. පැණිය වැඩ කරත් නැතත් මිනිහා වැඩ්ඩා.’’

    සුන්දර නිහතමානි ද මැල්
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    @wiky123 @Sinhala King @VAT70 @Thushara buddhika @Pessimist @Lejayange @Lankaputhra16 @Spiderman.Ayya
    @Rochel
    @chami2015 @N sriyantha @VASSA @laknath123 @dilrasan @sdlrs6 @jayanathek @1118lakmalkumara @Flyboy @mdrc111 @Miami-Vice
    @keerthi.mac @CLAYFACE @jkasunsee @malith08 @thaweesha @chika009 @mcwolfe @buddikagayan @HKavinda @$Gangster$
    @yosh371 @dath kimbula @sachith19920726 @jeewan tk @nvhcc89 @leeroxxroxx @Champ HB @dd nalin @KDH @Vandey
    @thinking_guy @u.saradiyel @BINGU_PUTHA @shameera89 @Posthuman @sj91 @nimeshkd @NK123 @Garrus @Vandetta
    @Pathfinder_A2Z @Anemanda1 @Ship Captain @madmax9 @missaka86 @Nimesh777 @ChaaniAkka @JBLs @Los pollos hermanos
    @KavinduDD @TommyJ @MAD_MAX @රෝසි ආච්චි
    උඹලත් හොරෙන් හරි ඇවිත් පුංචිම පුංචි බයි රචනාවක් ලියලා යන්නකෝ , මොකද උඹලත් පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    විද්‍යාත්මක ක්‍රමය පට්‌ටපල් බොරුවක්‌
    කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපති මහචාර්ය නලින් ද සිල්වා



    නාථ දෙවියන්ගේ මඟ පෙන්වීම් මේ සොයා ගැනීම් සඳහා උපකාර වුණා යෑයි පළ වී ඇති තොරතුරු සහ මේ ක්‍රමවේදය අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද?

    නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.

    ආහාරවල පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙන බවට මුලින්ම තොරතුරු කිව්වෙ ඒ මහත්මියද?

    රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්. ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා. භාවනාව දියුණු කළ අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙකුත් එය තහවුරු කළා. නමුත් අපි මෙය කාටවත් කිව්වේ නැහැ. අපි සම්මත රසායන විද්‍යාවට අනුව ඒ ගැන සොයා බැලුවා. නමුත් ඒ පරීක්‍ෂණවලදී අපට ආසනික්‌ තිබෙන බවට කිසිදු හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. අපේ කණ්‌ඩායම නැවතත් භාවනාව තුළිsන් මෙහි නිරවද්‍යතාව පරීක්‍ෂා කළා. එහිදී ඒ අයට පෙනුණා ආසනික සොයන්නට භාවිත කරන ක්‍රමය වැරදි බව. පළමු ක්‍රමය මඳක්‌ සංශෝධනය කර ක්‍රියාත්මක කළ දෙවැනි ක්‍රමයේදී රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බව පෙනුණා. අමුතු දෙයක්‌ කළේ නෑ. ඒ ඇසිඩ්මයි ඒ භෂ්මමයි. නමුත් එකතු කළ ප්‍රමාණවල වෙනසක්‌ සිදු කළා. මේක අපේ ක්‍රමයක්‌. භාවනාවෙන් සිත දියුණු කර සොයා ගත යුතු ක්‍රමයක්‌.

    https://www.divaina.com/2011/06/26/feature21.html

    එහෙනම් කාලි මෑණියන්ට බැරි ඇයි???????සජිත් රැලටයි කාලකන්නි ජවිපාවුන්ටයි ඔනේ මේ රටේ මරණ වැඩි කරවලා ආණ්ඩු බලය ගන්න..ඒකයි මේ වෙදාට මෙච්චර මඩ ගහන්නේ..හිටපු ජවිපාවෙක් හැටියට මට කියන්න තියෙන්නේ ඒක තමයි..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ආයුර්වේද වෛද්‍ය ටීම් එකක් අදීක්ශණය කලේ ඒක තමයි. සන්කලණය විශ වෙනවද. හදන ක්‍රමේ මොකද්ද කියල. ඒ අය අනුමැතිය දීල ත්යෙන්නෙ. දැන් තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය.

    අනිත් එක ආහාර අතිරේකයක් විදිහට අනුමත කරල තියෙන්න්නෙ. ඒ කියන්නෙ විසක් වෙන්නෙ නෑ කියන එක. පෝශණයක් ලැබෙනව කියන එක.


    අනේ පොන්න පකෝ. ආයුර්වේද වෙද මහත්තුරු අනුමත කරල තියෙන්නෙ පොන්න පකෝ.:lol::lol::lol:

    😂 😝 🤪
     
    • Haha
    Reactions: Identity