දෙරණ කැමරාකාරයෙක්ට අදත් ප්‍රහාරයක්..

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    3000 කෑලි.

    මේ දෙරණේ, හිරු එකේ අහවල් චැනල් එකේ මාධ්‍යවේදීන් කිව්වට මුන් ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ. මුන් කරන්නේ අදාල ප්‍රදේශයේ වීඩියෝ, වොයිස්කටි අරං චැනල් වලට යවන එක.

    දෙරණ, හිරු කරන්නේ එකෙක්. රූපවාහිනී වෙනයි. සිරස වෙනම යන්නේ.

    ඉතිං මුන් යවන වීඩියෝ එක අදාල නාලිකාවේ ගැහුවොත් මුන්ට 3,000 ක් දෙනවා. එච්චරයි. පෙළක් උන් යූටියුබ් චැනල් අල්ලං වීඩියෝ එක දෙනවා.

    සිරස නං උන්ට නිවුස් එවන උන්ව බලා ගන්නවා. අනික් චැනල් නං ගූ තමයි. මේ වීඩියෝ එක කරපු එකත් දෙරණට මේක යවන්න ඇති දෙරණ වාර්තා කරුට ප්‍රහාරයක් කියලා. හිරු එකේ ඇති හිරු වාර්තාකරුට ගුටි කියලා.

    ඔහොම තමයි, ඔකුන්ගේ මයික් ඉදන් ඩමි. ගණන් ගන්න එපා බං. මගේ වෙලාවත් අපරාදේ මේ 3,000 හේ කෑලි ගැන කතා කරන.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,082
    113
    XqhVAA7.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,836
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ . කැමරාවක් තියන එකාට ඕන එකෙක් අරගෙන දාන්න පුලුවන් කියල හිතන්නේ.
    හැබැයි කොවිඩ් කාලේ හිරු එකේ සෙට් වෙලා උත්සව වලට ප්‍රැක්ටිස් කරපු උන්ගේ photo දැම්ම කියලා එකෙක් දෙන්නෙක් අස් කරල තිබ්බ. මාධ්‍ය ඇතුලේ නැති මාධ්‍ය නිදහස . :lol:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මුන්ට ගහලා වැඩක් නෑ බන්. උන් කරන්නේ උන්ගේ job එක. ඔය ආයතනයවල ලොක්කන්ට තමා ගහන්න ඔනේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අවුලක් නෑ . කැමරාවක් තියන එකාට ඕන එකෙක් අරගෙන දාන්න පුලුවන් කියල හිතන්නේ.
    හැබැයි කොවිඩ් කාලේ හිරු එකේ සෙට් වෙලා උත්සව වලට ප්‍රැක්ටිස් කරපු උන්ගේ photo දැම්ම කියලා එකෙක් දෙන්නෙක් අස් කරල තිබ්බ. මාධ්‍ය ඇතුලේ නැති මාධ්‍ය නිදහස . :lol:

    ගෑස් නැති ඵකට උෟ පලිද අහනවා..ඉතිං උන්නේ මේ අාණ්ඩුව බලේට ගේන්න දර දිය අැද්දෙ..:lol:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර උන් හිතන් ඉන්නේ මාධ්‍යවේදී ID එක හම්බුනා ම මූට ඕනේ දෙයක් record කරන්න පුළුවන් කියලා. Privacy එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන්නේ නෑ.

    ගොන් හරක්.
     
    • Like
    Reactions: animation and NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ආණ්ඩුව හින්ද ගුටිකාපු එකත් හොදයි කියනවා මුන්
    දෙරණ නිසා
    සිරසේ එකෙක්ට ගැහුවා නම් බලන්න තිබ්බ

    කාට ගැහුවත් ගහපු එක වැරදි
    මුත් වැරදි එක අතකින් ගුටිකාලා මාරු කියෝනව අන්ට්‍රි දදා ඉන්නවා අනික් අතට ලෙලි යන්න නෙලන්න තිබ්බේ කැමරාව බිමින් තියල නාකියට

    බයියෝ කියන්න මෙන්න මේ වගේ උන්ට
    සාදාරණේ ඒ විදිහටත් අසදාරණේ ඒ විදිහටත් දකින්න බැරි එවුන්ට
     
    • Haha
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමහර උන් හිතන් ඉන්නේ මාධ්‍යවේදී ID එක හම්බුනා ම මූට ඕනේ දෙයක් record කරන්න පුළුවන් කියලා. Privacy එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන්නේ නෑ.

    ගොන් හරක්.
    හත්මාලුව බ්ලොග් එක දැන් ලියන්නේ නැත්තේ ඇයි
     
    • Wow
    Reactions: U-tag

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සමහර උන් හිතන් ඉන්නේ මාධ්‍යවේදී ID එක හම්බුනා ම මූට ඕනේ දෙයක් record කරන්න පුළුවන් කියලා. Privacy එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන්නේ නෑ.

    ගොන් හරක්.

    akamathi nam video karanna epa kiyanna puluwanda ohoma thenaka?
     
    • Like
    Reactions: dilann