පැණි බේරෙන්නම කන්න වෙයි වගේ ඕකුන්ට ඉස්සරහට..


අවුලක් නෑ . කැමරාවක් තියන එකාට ඕන එකෙක් අරගෙන දාන්න පුලුවන් කියල හිතන්නේ.
හැබැයි කොවිඩ් කාලේ හිරු එකේ සෙට් වෙලා උත්සව වලට ප්‍රැක්ටිස් කරපු උන්ගේ photo දැම්ම කියලා එකෙක් දෙන්නෙක් අස් කරල තිබ්බ. මාධ්‍ය ඇතුලේ නැති මාධ්‍ය නිදහස .![]()

අරූ වේවලකින් පාරවල් දෙකක් පස්සේ ගහගෙන වගේ පාර හිටින්න.Honda wade baison gawayata

පැණි බේරෙන්නම කන්න වෙයි වගේ ඕකුන්ට ඉස්සරහට..
හත්මාලුව බ්ලොග් එක දැන් ලියන්නේ නැත්තේ ඇයිසමහර උන් හිතන් ඉන්නේ මාධ්‍යවේදී ID එක හම්බුනා ම මූට ඕනේ දෙයක් record කරන්න පුළුවන් කියලා. Privacy එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන්නේ නෑ.
ගොන් හරක්.
සමහර උන් හිතන් ඉන්නේ මාධ්‍යවේදී ID එක හම්බුනා ම මූට ඕනේ දෙයක් record කරන්න පුළුවන් කියලා. Privacy එකක් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන්නේ නෑ.
ගොන් හරක්.