දෙරණ කැමරාකාරයෙක්ට අදත් ප්‍රහාරයක්..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ආණ්ඩුව හින්ද ගුටිකාපු එකත් හොදයි කියනවා මුන්
    දෙරණ නිසා
    සිරසේ එකෙක්ට ගැහුවා නම් බලන්න තිබ්බ

    කාට ගැහුවත් ගහපු එක වැරදි
    මුත් වැරදි එක අතකින් ගුටිකාලා මාරු කියෝනව අන්ට්‍රි දදා ඉන්නවා අනික් අතට ලෙලි යන්න නෙලන්න තිබ්බේ කැමරාව බිමින් තියල නාකියට

    බයියෝ කියන්න මෙන්න මේ වගේ උන්ට
    සාදාරණේ ඒ විදිහටත් අසදාරණේ ඒ විදිහටත් දකින්න බැරි එවුන්ට
    ඉතිං උඹත් ඵහෙමනේ..සිරසට ගහනකොට උඹ ඔහොම කියනවද..උඹත් බයියෙක් නේ..😅
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආණ්ඩුව හින්ද ගුටිකාපු එකත් හොදයි කියනවා මුන්
    දෙරණ නිසා
    සිරසේ එකෙක්ට ගැහුවා නම් බලන්න තිබ්බ

    කාට ගැහුවත් ගහපු එක වැරදි
    මුත් වැරදි එක අතකින් ගුටිකාලා මාරු කියෝනව අන්ට්‍රි දදා ඉන්නවා අනික් අතට ලෙලි යන්න නෙලන්න තිබ්බේ කැමරාව බිමින් තියල නාකියට

    බයියෝ කියන්න මෙන්න මේ වගේ උන්ට
    සාදාරණේ ඒ විදිහටත් අසදාරණේ ඒ විදිහටත් දකින්න බැරි එවුන්ට
    ආ සාධාරණ වහල් පොන්සියා ඇවිත් හෑල්ලක් අරං.
    තමන්ගේ රටේ නායකයට හිනා වෙනවා කියන්නේ
    තමන්ගේ ගෙදර ඉන්න තාත්තට හිනා වේවි යනවා හා සමාන දෙයක්
    ගෝටා රනිල් සජිත් කවුරු හිටියත් මෙහෙම අපහාස කරන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක්
    උගත් බුද්දිමත් මිනිස්සු ඉන්නවා නම් තේරුම් ගැනී

    ඔය වැඩ කලේ නැ කියා කියා හැමිනෙන නිසා තමයි ගෝටා රට වහුවෙත් නැතතේ මේ පාර
    නැත්නම් එකටත් බනිනවා මේ ගොන් හැතිකරේ
    පාරිමෙන්ටුහ්වට හරි එවුන් පත් කර ගන්න කියල මිනිසුන් ටනේ කිව්වේ උන් මොකද කලේ පරණ සෙට් එකම ආයේ ගේනවා
    එ මිනිහට බැනල මක් කරන්නද
     
    • Haha
    Reactions: SLBlackKnight

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    මුන්ට ගහලා වැඩක් නෑ බන්. උන් කරන්නේ උන්ගේ job එක. ඔය ආයතනයවල ලොක්කන්ට තමා ගහන්න ඔනේ.
    Ehema kiyanna bane ban. Unge lokkonge balu kan implement karanne mun ne
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    5000 කෑල්ල බං ඔය..😂😂
    ඔව්. ඔය මියුරු වහලාගේ වැඩේ තමයි ආණ්ඩුව මොන දේ කරත් ඒක සාධාරණිකරණය කරලා රිප්ලයි දාන එක. පව් ඌ. ඌගේ ගෑනිවත් ඌව ගණන් ගන්නේ නැහැ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    akamathi nam video karanna epa kiyanna puluwanda ohoma thenaka?
    private place වල නම් බැ. ඕකනම් දන්නේ නැ. අකමැති නම් එපා කියන්න පුළුවන් වෙන්න ඕනේ. බලපන් පිටරට වල blur කරලා සමහර ඒවා දානවා.
     
    • Like
    Reactions: Rated_R

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට එහෙම එකක් නැ යකෝ. :frown::frown::frown::frown:
    කැරියා හුකව ගන්න එපා. මගේ ලෝකය රංගයා එක්ක ලිව්ව උන්. තොපි ඉස්සරහට එන්නේ නැති නිසයි මේකේ රගන්නේ සොන්නයෝ
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කැරියා හුකව ගන්න එපා. මගේ ලෝකය රංගයා එක්ක ලිව්ව උන්. තොපි ඉස්සරහට එන්නේ නැති නිසයි මේකේ රගන්නේ සොන්නයෝ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: