ඉතිං උඹත් ඵහෙමනේ..සිරසට ගහනකොට උඹ ඔහොම කියනවද..උඹත් බයියෙක් නේ..ආණ්ඩුව හින්ද ගුටිකාපු එකත් හොදයි කියනවා මුන්
දෙරණ නිසා
සිරසේ එකෙක්ට ගැහුවා නම් බලන්න තිබ්බ
කාට ගැහුවත් ගහපු එක වැරදි
මුත් වැරදි එක අතකින් ගුටිකාලා මාරු කියෝනව අන්ට්‍රි දදා ඉන්නවා අනික් අතට ලෙලි යන්න නෙලන්න තිබ්බේ කැමරාව බිමින් තියල නාකියට
බයියෝ කියන්න මෙන්න මේ වගේ උන්ට
සාදාරණේ ඒ විදිහටත් අසදාරණේ ඒ විදිහටත් දකින්න බැරි එවුන්ට


