දෙරණ, ඩිල්කා සහ බුදු සසුන!

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
දෙරණ, ඩිල්කා සහ බුදු සසුන!

කොණ්ඩම් ඩිල්කා සහ බුදු සසුනට ගරහන දෙරන නාලිකාව.

ප්‍රධාන මාතෘකව ගැන කතා කිරීමට මත්තෙන් ඔබව වසර දෙකක් අතීතයට ගෙන යාමට අවසර. එදා දෙරන මිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජයග්‍රාහිකාව තේරූ දිනයයි. “ශ්‍රී ලංකාවේ සිටින කාන්තාවන් අතරින් සුරූපීම කාන්තාව” වශයෙන් දෙරනින් හඳුන්වා, ඔටුනු පළන්දනු ලැබූ පුෂ්පිකා ඩි සිල්වා නැමැත්තියව බුදුපිළිම වහන්සේ නමක් අසළට ගෙන ගිය දෙරන නිෂ්පාදකයින් එහි ඡායාරූප ගත්තෝය. පහත දැක්වෙන්නේ එහිදී ගත් ඡායාරූපයකි.
1549175_orig.jpg

නමුත් ඇය බුදුපිළිම වහන්සේ අසළදී දෑත එකතු කර නිකම්ම ආචාර කළා මිස, පසඟ පිහිටුවා වඳිනවා තියා අඩුම තරමින් තම ඔටුන්න ගැලෙව්වේවත් නැත. දෙරන නිෂ්පාදකයින්ද ඔටුන්න ගලවන්න යැයි කිව්වේ නැත. මක් නිසාද යත් එසේ කිරීම සමහර විට දෙරන කිරුළට අපහාසයක් වනු ඇතැයි සිතාය. රජවරුන්ගේ සිට දෙව් බඹුන් දක්වා තම ඔටුනු ගලවා පසඟ පිහිටුවා වන්දනා කළ මාගේ බුදු රජාණන් වහන්සේ ඉදිරියේ තම ඔටුන්න ගැලවීම, දෙරනට සහ ඊනියා සුරූපීම කාන්තාවට (පහත රූපයේ සිටින්නේ ඇයයි) මදි කමක් විය.

ඉන් පසුව මේ සිද්ධි දාමය දිව යන්නේ පසුගිය දෙරන අවුරුදු කුමරිය තරගය වෙතටයි. එහි දෙරන අවුරුදු කුමරියන්ව සැරසවීමට යොදා ගත්තේ අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවිතා කරන වටාපත් ය. භික්ෂූන් වහන්සේලාව අනුකරන කරමින් වටාපතින් පවන් සලා ගනිමින් සහ, ධර්ම දේශකයාණන් වහන්සේලා මෙන් තම මුඛය වටාපතින් ආවරනය කරගෙන සිටියද අඟර දඟාර පාමින් භික්ෂූත්වයට ඒ කෙල්ලෝ උපරිම සරදම කළෝය., එය දෙරන නිෂ්පාදකයින්ගේ අනුදැනුම මත සිදුවූවක් නොවන්නේද? ඔවුන් කිසිවෙක් මේ ගැන සමාව ගත්තේ නැත.
522436_10151614945956934_2043640454_n-550x360.jpg

දෙරන නාලිකාව විසින් අවුරුදු කුමරිය හැඩ ගැන්වීමට අද වටාපත භාවිතා කර ඇත. ඉදිරියේදී සංඝ චීවරයෙන් අවුරුදු කුමරියන්ගේ විලි වස්සවා ඊට මහජන විරෝධය එල්ල වෙද්දී චීවරය යනු භික්ෂූන් වහන්සේගේ ඇඳුමක් පමණක් නොව ඉන්දියාවේ බොහෝ අය අඳින ඇඳුමක් බව පවසනු ඇත. ඊට සර්වාගමික / නිර්ආගමික අවජාතිකවාදීන් “එහෙයි… එහෙයි” කියා හූ මිටි තබනු ඇත. ඉන් පසුව විකට ඇඳුම් තරගයකටද චීවරය යොදා ගනු ඇත.


ඉහත දේවල් කෙටියෙන් හෝ දැක්වූයේ මේ කියන්නට යන දේ හුදු ඕපපාතික සිද්ධියක් නොවන බව පැවසිය යුතු බැවිනි. පසුගිය දිනෙක දෙරන 360 වැඩසටහන කරන ඩිල්කා සමන්මලී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්ව වඩම්මවා කරනු ලැබූ සාකච්ඡාව මුළු රටම බලන් සිටියෝය. එහිදී බෞද්ධයින්ගේ මුණට කෙල ගසමින් වැඩටහන අතරතුරදී ඊට යටින් විකාශය කළේ කොන්ඩම් දැන්වීමකි. පසුව ආරංචි වූයේ එම වැඩසටහනයට ඔවුන් අනුග්‍රහය ලබා ගෙන තිබෙන්නේ මුස්ලීම් ව්‍යාපාරිකයෙකුට අයත් ආයතනයකින් බවයි.
21-550x422.jpg

11-550x423.jpg

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට සාකච්ඡාවකට ආරාධනා කොට එය විකාශනය වෙන අතරතුරදී, ලිංගික වින්දනය සහ උපත් පාලනය සඳහා භාවිතා කරන වෙළඳ දැන්වීම් පළ කිරීම බුදු සසුනටම කරන අපහාසයකි. සිංහල ජාතියේ උපත් පාලනය කිරීම සඳහා කොන්ඩම් විකිනීමට අවශ්‍යනම් ඒ සඳහා අපගේ පූජනීය මහා සංඝරත්නය සහභාගී වෙන වැඩසටහන් යොදා ගැනීම පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුත්තකි. යම් හෙයකින් ඊට විරෝධය පා පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමි නැගිට ගියානම්, ප්‍රශ්න වලට මූණ දෙන්නට නොහැකිව පැන ගියා කියා අපහාස කිරීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත.

එහිදී කෙරුණු සාකච්ඡාව බොදු බල සේනා වට සම්බන්ධයක් නොමැති මා හට අදාල නැතත්, ඒ ගැන කෙටියෙන් කරුණු කිහිපයක් පැවසීම සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථකයින් කැමැති යැයි සිතමි.




1. රටේ ප්‍රධාන ජනමාධ්‍යයකින් කිසිදු විටෙක මුස්ලීම් පූජකයෙක්ගෙන් ඔහුගේ පාරිශුද්ධත්වය ගැන ප්‍රශ්න කරන්නේ නැත. කුරානයේ 8:12 / 9:5 ආදී වර්සස් හෝ ආයිෂාගේ සිද්ධීන් ගැන ප්‍රශ්න කරන්නේ නැත. අනික් අතට කතෝලික පූජකයෙක්ගෙන් වුවද එසේමය. මොරටුව මව් තුමියලාගේ ළමා නිවාසයේ ගබ්සා කිරීම්, තිස්සමහාරාමයේ ඌරු පාස්ටර්ගේ බාලාපචාර ආදී දේවල් ගැන ප්‍රශ්න කෙරෙන්නේ නැත. එහෙත් දෙරන එම සදාචාරය බිඳ දමමින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ සිදුවීමක් එකවිටම ඇදබෑවේ වෙනත් න්‍යායපත්‍රයක් සහිතවය.

2. එම ස්වාමීන් වහන්සේ විසින් ඇත්තටම වරදක් සිදු වුණාද නැත්නම් උන්වහන්සේ පැවසූ ලෙසටම රණවිරුවෙක්ව බෙරා ගැනීමට අදාල පොලිස් වාර්තා පවා වෙනස් කළාද කියා මම නොදනිමි. එහෙත් ඒ බව බොදු බල සේනාවේම නායකත්වයේ සිටින අතිපූජ්‍ය කිරම විමලජෝති හිමි, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ආදීන් වහන්සේලා දන්නවා ඇත. පූජ්‍ය ඤාණසාර හිමිගේ වරදක් ඇත්නම් උනවහන්සේලා නිහඬව සිටින්නේ නැත.

3. පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි වර්ෂ 2000 දී මුහුණදුන් සිදුවීම ප්‍රශ්න කෙරෙන්නේ වර්ෂ 2013 දී, වසර 13 කට පමණ පසුවය. ඩිල්කා පුන පුනා පැවසූ පරිදි ඇය ඒ ගැන ප්‍රශ්න කළේ ජාතික ව්‍යාපාරය විවේචනය කිරීමට, නොව ශාසනික ව්‍යසනයකින් මුදවා ගැනීමටය. එසේනම් එම ශාසනික ව්‍යසනය ගැන දෙරන ඇතුළු ජනමාධ්‍යයන් අවුරුදු 13 ක්ම කතා නොකළේ ඇයි? සමහරුන් පැවසූ පරිදි පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ත් පඩික්කම් පුරෝ පුරෝ හිටියානම් කිසිවෙක් ඔය ඊනියා ශාසනික ව්‍යසනය ගැන ප්‍රශ්න කරන්නේ නැත. අනික් අතට බැලුවොත්, තවත් ප්‍රසිද්ධ හිමි නමක් පැවිදි වීමට පෙර ඇදහූ ආගම ගැන ඊනියා මධ්‍යස්ථ පුද්ගලයින් නිතර ප්‍රශ්න කරන්නේ බුදු සසුනට ඇති ආදරයට නොවන බව බෞද්ධයින් වටහා ගත යුතුය.

4. “යස්‌ස පාපං කතං කම්මං – කුසලේන පිඨියති, සො ඉමං ලොකං පභාසෙත – අබ්භා මුත්තොව චන්දිමා” යනුවෙන් ධම්මපදයේ දැක්වෙයි. එහි තේරුම නම් “යමෙකු කරනලද පාපකර්ම (පසුව කරන ලද ) කුසල කර්මයන්ගෙන් වැසේද ඔහු වළාකුළින් මිදුනු සද මෙන් මෙලොව ආලොකවත් කරයි.” යන්නයි. කලිනුත් මා පැවසූ පරිදි පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමිගේ 2000 දී සිදුවුණ සිද්ධිය ගැන මා නොදනිතත්, එම සිද්ධිය ඇත්තක් කියා උපකල්පනය කළද වර්තමානයේ උන්වහන්සේ එවැනි වැරදි සිදුකරන්නේ නැත. එසේනම් බෞද්ධ යැයි කියා ගන්නා උදවිය (හෙවත් ඉටිපන්දම් බෞද්ධයින්) දිගින් දිගටම පෙර වැරදි ප්‍රශ්න කරත්නම් ඔවුන් බුදුරජාණන් වහන්සේ ව අභියෝගයට ලක් කරන්නෝය.

5. කෙසේ නමුත් අධිකරන කටයුතු අහවර වී ඇති අතීත සිදුවීමක් දිගින් දිගටම අල්ලගෙන පශ්න කරන්නේ කාව හෝ නිවැරදි කරන්න නොව චරිත ඝාතනයක් කිරීම උදෙසාය. උදාහරණ ලෙස ගතහොත්, ඩිල්කා සමන්මලීට වීර මොණරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා සමග එදා සංවාදයක් කිරීමට ලැබුණානම් අසන ප්‍රශ්නය වන්නේ, “ඔබතුමා ඉංග්‍රීසීන් යටතේ සේනාධිපතිවරයෙක්ව සිටියදී ඔබ අතින් සිංහලයින් කොපමණ ඝාතනය වුණාද?” යන්නයි. එය දිගින් දිගටම අසමින් කැප්පෙටිපොළ නිලමෙතුමාව ජාතිද්‍රෝහියෙක් බවට පත් කිරීමට ඇය කටයුතු කරනු ඇත. අනෙක් අතට අංගුලිමාල මහ රහතන් වහන්සේ රහත් වීමට පෙර ගිහි ජීවිතයේදී කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන දිගින් දිගටම කතා කරමින් රහතුන්ට ගල් ගැස්සවූවේද එදා සිටි ඩිල්කා වැන්නියන්ය.
1000788_545451232157843_965339707_n1-550x440.jpg

ඉහත සිදුවීම් දාමය දෙස බැලුවොත් දෙරන මාධ්‍ය ආයතනය විසින් බුදු සසුනට කරන නිග්‍රහයන් එන්න එන්නම දරුණු වන බව පෙනෙයි. එම ව්‍යාපෘතිය සඳහා සුදුසුම තැනැත්තියක්ව දෙරනට හමු වී ඇත!
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හම්බයන්ගේ ප්‍රශ්න කතාකරන්න අපේ රට හම්බ රටක්ද ? කුරුස ප්‍රශ්න කතාකරන්න අපේ රට කුරුස රටක්ද? ඉතින් එහෙම තියෙද්දී නානසර ගැන කතා කලාම වැරදි වෙන්නේ කොහොමද ? නනසාර නියෝජනේ කරන්නේ මේ බවුද්ද රට නේද? නනසාර පිස්සු කෙලියම පච වෙන්නේ ලංකාවම නේද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    දෙරණ උඩ දම දම පුක කැසුවට බන් මේ රට ගැන කැක්කුමක් තියෙන එවුන් ඔය ලබ්බවල් සත 5 කට ගණන් ගන්නේ නැ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය කවුරු කෑ ගැහුවත් නානසාර හිමියෝ දෙරණට වැඩලා හිටියා ගිය 22 පෝය දවසේ උදෑසන

    එහෙම එදා අවනම්බුවක් දෙරණ නානසාර හිමියන්ට කලත් !

    ඒ ගැන විරුද්ධව වචනයක්වත් දේශනා කලේ නැහැ,
    තමන් වහන්සේට ලැබිච්ච අවස්ථාවෙන් ධර්මය දෙසුවා අපේ හිත සුව පිණිස!

    අන්න එහෙමයි හිමිවරු
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය කවුරු කෑ ගැහුවත් නානසාර හිමියෝ දෙරණට වැඩලා හිටියා ගිය 22 පෝය දවසේ උදෑසන

    එහෙම එදා අවනම්බුවක් දෙරණ නානසාර හිමියන්ට කලත් !

    ඒ ගැන විරුද්ධව වච;නයක්වත් දේශනා කලේ නැහැ,
    තමන් වහන්සේට ලැබිච්ච අවස්ථාවෙන් ධර්මය දෙසුවා අපේ හිත සුව පිණිස!

    අන්න එහෙමයි හිමිවරු
    සිරා බං!
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ane mewage manda manasika minissu. channel1ke ad ekak giyama eka kohomada oi religion1kakata hoda naha kiyane. mara wadak ne eka. anika ara gani otuuna dala wanda eka waradi. math ekata waradi kiyanawa. owada machan me lankawe hitana tiyena problems. me internet1ke hari job1kak natuwa enna kenek nam tamai owage gon wada hita hita danne. me elakiri site1ke wadiyakma tiyene mukuth job karane nati un tamunta etin wadak nati unama dana eane. adugane admin wath me set ekawa danuwath karala aduagne me site1ka epa wenne nati ekak hatiyata danna.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    හම්බයන්ගේ ප්‍රශ්න කතාකරන්න අපේ රට හම්බ රටක්ද ? කුරුස ප්‍රශ්න කතාකරන්න අපේ රට කුරුස රටක්ද? ඉතින් එහෙම තියෙද්දී නානසර ගැන කතා කලාම වැරදි වෙන්නේ කොහොමද ? නනසාර නියෝජනේ කරන්නේ මේ බවුද්ද රට නේද? නනසාර පිස්සු කෙලියම පච වෙන්නේ ලංකාවම නේද?

    :yes::yes::yes::yes: