දෙරණ නාලිකාවේ ප්‍රකට නිවේදක හසිත විජේවර්ධන අද (20) දින බත්තරමුල්ල වෝටර්ස්ඒජ්හි පැවති චාම් උත්සවයකදී සුබ මොහොතින් යුග දිවියට පිවිසියේය.34 හැවිරිදි හසිත සමග අතගත්තේ 22 හැවිරිදි ශෙනුලි ය.
එම අවස්ථාවට ඔහුගේ මාධ්‍ය සගයන් කිහිපදෙනෙකුද එක්විය.
pallehaa photo ekke muu agilla pennala mokakda kiyanna hadanneeee?
source: https://www.gossiplankanews.com/2024/06/hasitha-wijewardane-wedding.html
