දෙරණ නාලිකාව සදහටම ඉවරයි.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,409
    6,232
    113
    the rock spit GIF by WWE
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උන්ම ද හැක් කර්ලා තියෙන්නෙත්.....
    මටත් පෙන්නේ. අර ඔෂධ අමාත්‍යංශයේ අන්ටිජෙන් වංචාව හෙළිවෙන ලිස්ට් එකක් මැකුනලු .

    මට කතාවක් මතක් උනා . අපේ ගෙවල් ගාව පාරේ ගෙයක් හොරු වගයක් කැඩුවා හොරු පැනලා ගියා රත්‍රන් බදු සල්ලි එහෙම උස්සන්.
    ගෙදර ට හැරෙන පාරේ ගාව එකත් දුවගෙන කෑගහගෙන ආවා උගෙත් ගෙදර ජනේල්ල කඩලා ෆෝන් එක උස්සන් ගියා කියලා .

    පස්සේ ආරංචි උනා අර ෆෝන් එක නැහැ කියපු එකා සහ උගේ මල්ලි තමයි අර ගෙදරට වැඩේ දීලා තියෙන්නේ.


    දෙවෙනි කතාව කිසි සම්බන්ධයක් නැති එකක්. නිකන් දැම්මේ.