දෙරණ නාලිකාව සදහටම ඉවරයි.
thushana Well-known member Jun 19, 2010 10,413 6,233 113 Aug 31, 2021 #81 Reactions: Ozone4, BuLaTha, Bitter Truth and 2 others
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Aug 31, 2021 #82 උන්ම ද හැක් කර්ලා තියෙන්නෙත්..... Reactions: Ozone4 and Gajaman007
MSameen Junior member Jul 14, 2010 44 87 18 Aug 31, 2021 #83 kandahar said: දෙරණ යූ ටියුබ් නාලිකාව ට කෙලම වෙලා මේ පාර. View attachment 141788 Click to expand... බොරු head දාන්න එපා බං
kandahar said: දෙරණ යූ ටියුබ් නාලිකාව ට කෙලම වෙලා මේ පාර. View attachment 141788 Click to expand... බොරු head දාන්න එපා බං
MihiCherub Well-known member Sep 14, 2009 18,964 1 9,774 113 Gampaha Sep 1, 2021 #85 thama meka aran nadda..
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Sep 1, 2021 #86 චැනල් එක අරගෙන දැන්.
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Sep 1, 2021 #87 sudathmadusanka said: උන්ම ද හැක් කර්ලා තියෙන්නෙත්..... Click to expand... මටත් පෙන්නේ. අර ඔෂධ අමාත්‍යංශයේ අන්ටිජෙන් වංචාව හෙළිවෙන ලිස්ට් එකක් මැකුනලු . මට කතාවක් මතක් උනා . අපේ ගෙවල් ගාව පාරේ ගෙයක් හොරු වගයක් කැඩුවා හොරු පැනලා ගියා රත්රන් බදු සල්ලි එහෙම උස්සන්. ගෙදර ට හැරෙන පාරේ ගාව එකත් දුවගෙන කෑගහගෙන ආවා උගෙත් ගෙදර ජනේල්ල කඩලා ෆෝන් එක උස්සන් ගියා කියලා . පස්සේ ආරංචි උනා අර ෆෝන් එක නැහැ කියපු එකා සහ උගේ මල්ලි තමයි අර ගෙදරට වැඩේ දීලා තියෙන්නේ. දෙවෙනි කතාව කිසි සම්බන්ධයක් නැති එකක්. නිකන් දැම්මේ. Reactions: Ozone4, Bitter Truth and nevermindNevergiveup
sudathmadusanka said: උන්ම ද හැක් කර්ලා තියෙන්නෙත්..... Click to expand... මටත් පෙන්නේ. අර ඔෂධ අමාත්‍යංශයේ අන්ටිජෙන් වංචාව හෙළිවෙන ලිස්ට් එකක් මැකුනලු . මට කතාවක් මතක් උනා . අපේ ගෙවල් ගාව පාරේ ගෙයක් හොරු වගයක් කැඩුවා හොරු පැනලා ගියා රත්රන් බදු සල්ලි එහෙම උස්සන්. ගෙදර ට හැරෙන පාරේ ගාව එකත් දුවගෙන කෑගහගෙන ආවා උගෙත් ගෙදර ජනේල්ල කඩලා ෆෝන් එක උස්සන් ගියා කියලා . පස්සේ ආරංචි උනා අර ෆෝන් එක නැහැ කියපු එකා සහ උගේ මල්ලි තමයි අර ගෙදරට වැඩේ දීලා තියෙන්නේ. දෙවෙනි කතාව කිසි සම්බන්ධයක් නැති එකක්. නිකන් දැම්මේ.