දෙරණ යූ ටියුබ් නාලිකාව ට කෙලම වෙලා මේ පාර.
ow. they are already Google recognized & Google aware about the attack according to them.ඕක ගන්න පුළුවන් බන්. අර crypto stream එක නිසා තමයි case එක වැටෙන්න ඇත්තේ. අනිවා උන් ගනී ඕක.
අයියෝ දෙවෙනි ඉනිම නැතිව බත් මුට්ටිය ඉදෙන්නෙ නෑ පරිසරයම මුසල පාටයි
ඔව් බන්... කෙල වෙලා අක්වුන්ට් එකට. ආයෙ ගනි හැබැයි.Seen eka aththada bn
ඔව් බන්... කෙල වෙලා අක්වුන්ට් එකට. ආයෙ ගනි හැබැයි.
උන්ම හැක් කරා කියලා පෙන්නුව එකක් නම් ඉතිං බබා හම්බුවෙයි.
උන් හැක් කරා කියලා වීඩීයෝ ඩීලිස්ට් කරපු එක්ක නම් ඔක ගූගල් එකට අහු වෙයි. බලමුකොmkakda danna seen eka
උන් හැක් කරා කියලා වීඩීයෝ ඩීලිස්ට් කරපු එක්ක නම් ඔක ගූගල් එකට අහු වෙයි. බලමුකො