දෙරණ බලු වේ!

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113




    Ada Derana TV host resigns over controversial program on Galle Face protest

    Prominent local media institution Derana Media Network has broken its silence on the recent programme ‘State of the Nation’ which likened the peaceful public protest at the Galle Face Green in Colombo to a “Beach Party”.

    Many social media users had criticized the television channel for the programme that was aired last night.

    They also condemned the presenter for stating that people who supported the terrorist outfit ISIS were staging the protest and for also questioning the Cardinal’s conduct.

    Issuing a statement, Derana Media Network said the producer and presenter of the ‘State of the Nation’ programme Mahieash Johnney has tendered his resignation over the controversy surrounding the programme.

    The local media network further said “as the ‘disclaimer’ aired at the beginning of the programme states, the views expressed were solely those of the presenter and do not reflect the values and ethos of the Derana Media Network.” (NewsWire)



    IMG-20220418-WA0020 (1).jpg


    https://www.newswire.lk/2022/04/18/...-controversial-program-on-galle-face-protest/

     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,727
    113
    Hahaha derena kiyana hutte channel eka yt eken report karapallako puluwan nam 😅😂 dramas tika balana ponsiyonta nam eka karanna amaru nemei bari wadak wei🤣 adu gaane unsubscribe wath
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි බලමු කොම්බුවේ ඉන්න කී දෙනෙකුට කොන්දක් තියෙයිද කියල මේකට එරෙහි වෙන්න...
    මම දැක්කා අර සචිනි මාධව එහෙමත් ගෝල්පේස් ඇවිල්ලා කොඩිය වනල ඉන්නවා. බලමු පේශල එහෙම මොකද කියන්නේ කියල..

    ඒ වගේම කලාකාරයෝ කී දෙනෙකුට කොන්දක් තියෙය්ද බලමු කොම්බුවේ වැඩසටහන් වර්ජනය කරන්න..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මන් මේ කල්පනා කරේ, ඕකට ගිය අපිට බැරිද මුන්ට විරුද්ධව අපහාස නඩුවක් දාන්න? :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන්ට ඒවගේ දෙයක් කියන්න පුළුවන් උනේ ඇයි?


    ඔතනට පිස්සෝ ඇවිල්ල ආතල් ගන්න තැනක් උනාම. ඒවාට වැරදි කියන එක පැත්තකින් තියල අලුත් පරම්පරාව එහෙමයි කියල ඒවා සාධාරණීකරණය කරන්න හැදුව. ඒ අස්සේ එක එක පොන්න YT හිඟන්නෝ අවිල්ල්ල සල්ලි උල්පතක් කරගන්න හැදුව.
    මුල ඉඳන්ම කිව්වේ එකයි ඕකට දේශපාලන නායකත්වයක් ඕනේ , විනයක් තියන JVP එක ඒකට එකම සුදුස්සා. විනයකින් තොර ,පැහැදිලි අරමුණකින් තොර , එක සටන් පාටයක් නැති අරගලයක් Beach Party එකක් නම් තමයි ඉතින්.

    PS - ඊයේ JVP පෙළපාලියේ පිස්සෝ හිටියද ? නටන පොන්නයෝ හිටියද ? සල්ලි හොයන YT පොන්නයෝ හිටියද ? මොටිවේෂන් කරන හුත්තිගේ පුතාල හිටියද?