දෙරණ මාලිමවට support වගෙ නෙහ්?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් ගෝඨට නයි දම්මල, ධම්මික පැණි දීල කෙලෙව්වෙත් ඒකලු..😼
     
    • Like
    Reactions: AKI-SL

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    dilith_230102.jpg


    😂 😂
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙරණ මොකටද ජවිපෙට සපෝට් කරන්නේ...

    දෙරණ අයිතිකාරයා වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා...ඒකත් ජවිපෙන් පන්නපු, පස්සේ දූෂණ චෝදනා එල්ල වුන පචවංසයත් එක්කලා...එහෙව් එකේ දෙරණ ජවිපෙට සපෝට් කරන්න විදියක් නෑ.. දෙරණ උන්ගේ ලොක්කට නේ සපෝට් කරන්නේ...
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Agenda එකක් තියනවා
    ගිය පාර වගේ එළිපිට කඩේ ගිහිල්ලා චාටර් කන්න බැරි හින්දා, මේ පාර උන් කෝපි කඩේ method එක try කරනවා.

    මේ ගූ ගොඩ බලනවද බන්.කොටස් 890 හම්බෝ....
    මම බලන්නේ නෑ බන්, මට කොල්ලෙක් එව්වේ. ඌ කිව්ව විදිහට ඔය චරිතෙට කලින් ඔහොම එකක් තිබ්බේ නැහැලු.
    චන්දෙ ආවට පස්සේ ඌගේ character එක මේ විදිහට වෙනස් කරල තියෙන්නේ. :baffled:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මැර ජෙප්පොන්ගේ හැටි දන්නවනේ..ගිණි තියයි කියල බය අැති..
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මැර ජෙප්පොන්ගේ හැටි දන්නවනේ..ගිණි තියයි කියල බය අැති..
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

    skeleton-meme.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉතිං?

    මම කිව්වද රනිල්ට වඩා ජෙප්පෝ හොඳයි කියලා??

    ඵහෙම කියපු තැනක් පෙන්නපිය බූරු ජෙප්පා😹😹😹😹
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඉතිං?
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    🤭 🤭 🤭