මාලිමවට කෙ#වා ගන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මාලිමවට කෙ#වා ගන්නේ අධිතක්සේරුවෙන් හිතා උද්දච්ඡ මාන්නයෙන් කටයුතු කරන උන්ට අපේක්‍ෂකකම් දිම නොවේද?
    හැමතැනම එහෙම උන් බහුලයි. කොටින්ම අනපනත් වල තියෙන ඒවත් නෙමෙයි උන් කියන එක තමයි හරි කියල හිතං ඉන්න උන් තමයි වැඩි.
    අනුර කොහොමද මේ වගේ උන් එක්ක රට හදන්නේ?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    උබලට කන්න දෙන්න හොඳ නෑ.
    මූ ට නම් කරන්ට් එක අවුරුද්දක් කපල තියන්න ඕනේ .

    අපි කිව්වා චන්දෙට කලින් ඔය උද්දච්ච උත්තලගේ මනෝ ලෝක වල ඇත්ත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අන්තිමට සහෝරදවරු, සහෝදරවරු රැකගනී, එතකොට දූෂණයට විරුද්ධව කතිරෙ ගහපු මිනිස්සු?
    අනුර ඔක්කොටම කලින් දැන් NPP එක සුද්ද කරල ඉන්න වෙයි. දිනපතා අනුරගෙ පටිරෝල් කරන උන්ව ඇතුලෙ තියාගෙන කොහොමද රටේ දූෂණ නැති කරන්නේ?
     
    • Haha
    Reactions: clumsyhulk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මූ ට නම් කරන්ට් එක අවුරුද්දක් කපල තියන්න ඕනේ .

    අපි කිව්වා චන්දෙට කලින් ඔය උද්දච්ච උත්තලගේ මනෝ ලෝක වල ඇත්ත
    එහෙම කරන්න එපා. මු එක එකාගේ රෙදි හෝදන්න යන්නේ නැ දැන්.. රෙදි අතට ගන්නවා විසි කරනවා.. ලගදීම මු රෙදි ටික ගිනිටියන්ව අනිවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    එහෙම කරන්න එපා. මු එක එකාගේ රෙදි හෝදන්න යන්නේ නැ දැන්.. රෙදි අතට ගන්නවා විසි කරනවා.. ලගදීම මු රෙදි ටික ගිනිටියන්ව අනිවා..
    මූ කරන්නේ ජෙප්පන්ගේ කක්කි රෙදි ටික අරන් ඇවිත් රාජ්‍ය සේවකයන්ට අන්දලා උන්ට බනිනවා මුන් කක්කා කරගෙන කියලා 🥱
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මූ කරන්නේ ජෙප්පන්ගේ කක්කි රෙදි ටික අරන් ඇවිත් රාජ්‍ය සේවකයන්ට අන්දලා උන්ට බනිනවා මුන් කක්කා කරගෙන කියලා 🥱
    මේ ඇත්තද @jhnnwp ...?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එහෙම කරන්න එපා. මු එක එකාගේ රෙදි හෝදන්න යන්නේ නැ දැන්.. රෙදි අතට ගන්නවා විසි කරනවා.. ලගදීම මු රෙදි ටික ගිනිටියන්ව අනිවා..
    නෑ මූ ඇවිල්ලා මහින්ද හොදයි වටේ ඉන්න එවුන් නරකයි එකේ ජෙපි වර්ශන් එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    එහෙම කරන්න එපා. මු එක එකාගේ රෙදි හෝදන්න යන්නේ නැ දැන්.. රෙදි අතට ගන්නවා විසි කරනවා.. ලගදීම මු රෙදි ටික ගිනිටියන්ව අනිවා..
    ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ සාමූහික වගකීම කියන්නේ තමන්ගෙ උන් කරන වැරදි හංගගෙන ඉන්න එක කියල. එහෙනම් උන්ට වැරදිලා අම්ම, අප්ප උනත් වැරදි නම් වැරදි කියන්න කොන්දක් තියෙන්න ඕන රටේ මිනිස්සුන්ට

    මේ ඇත්තද @jhnnwp ...?
    ඒක උගේ දැනුමේ තරම තමයි ඉතිං. රාජ්‍ය සේවෙ ඉන්න දූෂිතයෝ මොකා ආවත් හේත්තුව දාන්න යන්නෙ තමන්ගෙ වැරදි යටගහගෙන ඉන්න. බලයට එන උන් මෝඩයෝ වගේ හැසිරෙන්න ගත්තම උන් තව තව අන්දනවා. මාර රටක් මේක.
    ------ Post added on Nov 6, 2025 at 7:05 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,421
    113
    මාලිමවට කෙ#වා ගන්නේ අධිතක්සේරුවෙන් හිතා උද්දච්ඡ මාන්නයෙන් කටයුතු කරන උන්ට අපේක්‍ෂකකම් දිම නොවේද?
    හැමතැනම එහෙම උන් බහුලයි. කොටින්ම අනපනත් වල තියෙන ඒවත් නෙමෙයි උන් කියන එක තමයි හරි කියල හිතං ඉන්න උන් තමයි වැඩි.
    අනුර කොහොමද මේ වගේ උන් එක්ක රට හදන්නේ?
    උඹ පිස්සෙක් බන්
    හොරු ඇල්ලුවා කියලා එකෙක් දෙන්නෙක් ඇතුලට දැම්මා
    පාස්කුව ඉවර කලා
    හාල් 100න් පොල් 60න් දුන්නා. වාහන බද්ද 80%ට බැස්සුවා
    ඩොලර් එක 180ට බැස්සුවා
    ප්‍රෙටල් කොමිස් හොරු අල්ලලා දැන් ලීඨරේ 150න් දෙනවා
    කුකුලු මස් කිලෝව 600යි. බිත්තරේ 20යි

    තව මොනාද බන් හදන්න තියෙන්නේ මේ රටේ
    උඹ නම් සාපයක්. උඹේ් ජන්දේ ආපහු දෙන්නද තියා ගන්න
    උඹේ හරක් මොලේට ජන්දේ දෙද්දි තේරුනේ නැද්ද ලංකාවේ එවුන් මැරිලා ඉපදිලා නෑ කියලා
    හොර හිත ලංකාවේ එවුන්ට උපතින්ම එන එකක් බන්
    අනුර නෙමේ බොලෑ අප්පා ජනාදිපති උනත් පහල එවුන් බොලැ අප්පගේ පැටවු උනත් හොරකම් කරනවා
    ඕක බලන් ඉන්න බැරි නම් විසා එකක් ගහලා දෙන්නම් පල දුපතෙන් මේකේ වැලලෙන් නැතිව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    මාලිමවට කෙ#වා ගන්නේ අධිතක්සේරුවෙන් හිතා උද්දච්ඡ මාන්නයෙන් කටයුතු කරන උන්ට අපේක්‍ෂකකම් දිම නොවේද?
    හැමතැනම එහෙම උන් බහුලයි. කොටින්ම අනපනත් වල තියෙන ඒවත් නෙමෙයි උන් කියන එක තමයි හරි කියල හිතං ඉන්න උන් තමයි වැඩි.
    අනුර කොහොමද මේ වගේ උන් එක්ක රට හදන්නේ?
    ඇත්ත ජෙප්පො කියන්නෙ මනුස්සයෙක්ට ආස්‍රය කරන්න පුලුවන් එකෙක් නෙවී. උන් කැරිම කුහක ඉරිසියාව තියෙන ෆේල් පොන්නයෝ ටික. උන් කැරිම තරහකින් ඉන්නෙ සමාජයත් එක්ක. අන්න ඒවගේ උන් ටිකකට උඹලා බලය දීලා දැන් නහයෙන් අඬනවා. :lol: :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඒක උගේ දැනුමේ තරම තමයි ඉතිං. රාජ්‍ය සේවෙ ඉන්න දූෂිතයෝ මොකා ආවත් හේත්තුව දාන්න යන්නෙ තමන්ගෙ වැරදි යටගහගෙන ඉන්න. බලයට එන උන් මෝඩයෝ වගේ හැසිරෙන්න ගත්තම උන් තව තව අන්දනවා. මාර රටක් මේක.
    උබ එහෙනම් අනුරය එන්න කලිනුත් මේ වගේ දවස ගානේ රාජ්‍ය සේවකයන්ට බැනල ත්‍රෙඩ් දාන්න ඕනේ .
    අනුර ආවම ද රාජ්‍ය සේවකයෝ අවුල් කියලා තේරුනේ ?