දෙරණ 360 : 2017, ඔක්තෝම්බර් 9 සඳුදා, ව්‍යවස්ථා සම්පාදන කමිටු වාර්ථාව ගැන මනෝහාර ද සිල්වා මහතාගේ සාකච්චාව ලබන වසරෙන් පසු ලංකාවේ ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන සියලු ලාංකිකයෝ නැරඹිය යුතුයි.
සාරාංශය මේ ව්‍යවස්ථාව සම්මත වුනොතින් රට බෙදීමත් අනාගතෙයේදී නොනැවතෙන යුධ ගැටුම් වලට මුහුණ දෙන්න වීම.
පුරෝකථනය නම්, ලංකාව ඒකීය රටක් වශයෙන් පවතින අවසන් වසර 2017 යි.
කොහොමත් ලංකාව ලබන වසරේ සිට උතුරේත් නැගෙනහිරත් වෙනම පරිපාලන,නීති සම්පාදන සහ බල ගැන්වීමේ ඒකක සහිත රටක් වෙන එක නවත්වන්න බැහැ.
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව පිලිබඳ චන්ද විමසීමට 2/3ක් ආණ්ඩුව ලබා ගන්නවා.
එජාපය, නිදහස් පක්ෂය, ටිඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රසය සහ ජවිපෙ එළිපිටම මේ සඳහා සහයෝගය දෙනවා කියල දැනට ප්‍රකාශ කරලා සිටින්නේ.
ඔවුන්ගේ බහුතරයක් 2017න පසු ජාතික දේශපාලනයක් කිරීම පිලිබඳ කිසිදු අපේක්ෂාවක් තිබෙන අය නෙමෙයි, ඔවුන් ඒ වෙනුවට පළාත්බද දේශපාලනය කිරීමට දැනටම සුදානම් වෙලා සිටින අය හෝ මේ වෙනුවෙන් චන්දය පාවිචිචි කිරීමෙන් පසුව ලැබෙන සන්තෝසම් මුදල ගෙන දේශපාලනයෙන් අහක් වීමට සුදානම් අය.
මොකද දැන් සිටින පාර්ලිමේන්තුවේ නිදහස් පක්ෂේ බහුතරයක් අය මීළඟ වර පාර්ලිමේන්තුවට ඒමට බැරි බව දන්නා නිසා, බැංකු ගිණුම පුරවාගෙන මෙතනින් අහක් වෙන්න තීරණය කරලා සිටින්නේ.
ජවිපෙට ජාතික දේශපාලනය කරන්න බැරි බවත් ඔවුන් තේරුම් ගෙන පළාත්බද දේශපාලනයට පසු බසින්න ලෑස්ති වෙලා සිටින්නේ.
මුළු රට වෙනුවෙන් මැතිවරණයක් තිබුවොත්, ජවිපෙට හම්බෙන ආසන ගණන ගණනය කරන්න බැහැ
.
ඒ නිසා ඔවුනුත් සාක්කුවට ලැබෙන ගතමනාවක් ලබාගෙන පළාත් සභා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සිහින මවාගෙන සිටින්නේ.
එකාබද්ධයේ චෝදනා ලැබූ අයගේ චන්දය නොදී සිටීම වෙනුවෙන් අගමැති තුමා ගන්න ඕන පියවර දැනටමත් අරගෙන ඇති.
එමනිසා, මේක පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන එක ඉර පායනවා වගේ විශ්වාසයෙන් සිද්ධවෙනවා.
එතනින් පසුව මේ සඳහා ජනමත විචාරණයකට ගිය පසු, දින්නොත් කොහොමත් රට බෙදෙනවා, පැරදුනොත්?
උතුරේ බහුතර චන්දය මේකට එකඟ නිසා ඔවුන් ඊනියා ජාත්‍යන්තරය හරහා බෙදිලා යනවා හෝ ඉන්දියාව නැවත මැදිහත් වෙලා ෆෙඩරල් ක්‍රමයකට අපිව තල්ලු කරනවා.
ඔය කියන අන්තර්ජාතික ප්‍රජාව මේකට දෙන විසඳුම අපි කවුරුත් දන්නවා.
ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසි.
ආසන්නතම ලොකුම වැරැද්ද කරගත්තේ, මහින්ද මහත්තයව නැවත පාර්ලිමේන්තුවට ගෙන එන්න නිදහස් පක්ෂය තීරණය කිරීමත්, මහින්ද මහත්තය හිටපු දුෂණ චෝදනා තිබුණු අය සමගම නැවත චන්දෙට ඉදිරිපත් වීම.
නිදහස් පක්ෂය පහුගිය කාලය ඇතුලේ නැවත ජාතික දේශපාලනයක් කල හැකි කිසිවකු ඉදිරියට ගෙන ආවේ නැති නිසා, නිදහස් පක්ෂය මැරුණා.
නිදහස් පක්ෂ ආරම්භයම පවුල් පසුබිමකින් ගොඩ නැගිලා අවසානය වෙන පවුලක් නිසා සිද්ධවුනා.
අඩුම ගන්නේ චෝදනා එල්ල වෙලා තිබුණු අය හලලා දේශපාලන අනාගතයක් තිබෙන අය ගේනවා නම්, නිදහස් පක්ෂයට මේ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරද්දන්න පුළුවන්කම තිබුණ.
එජාපය ගැන කවර කතා ද? එජාපයේ මරණය සිදු වුනේ 93 අප්‍රේල් 23, ඇතුලත්මුදලි මහතා ඝාතනයෙන්, ඔහු නැවත එජාපයට පැමිණ ජාතික එජාපය ජාතික දේශපාලනයට ගෙන ඒමට යම් ඉඩ තිබුණා.
අප කවුරුත් හඳුනන රනිල්, එජාපයේ මීළඟ ජාතික දේශපාලනඥයෝ ලෙස ගෙන එන්නේ කවුරුද? රවී, මලික්?
පාර්ලිමේන්තුවේ මීළඟ ජාතික දේශපාලන අභිලාශ තියෙන පරම්පරාවක් නැහැ.
පාර්ලිමේන්තු ක්‍රමය නැතිවෙන්නේ ව්‍යවස්ථාව හන්ද නෙමෙයි, පත් වෙලා සිටින සියල්ලෝම රටක් කරන්න කිසිදු අභිලාශයක් හෝ
කියාවක් නැති අය.
ඔවුන් සියල්ලෝම දන්නවා අගමැතිකම් ජනාධිපති කම් ඕන නැහැ, පොඩි ඇමතිකමක් තිබුනා නම් තමයි වඩාත් හොඳ කියල.
පාරක් හදන්න, පාලමක් හදන්න, මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න විතරයි සියල්ලෝටම වුවමන සහ පුළුවන්.
රාජාණ්ඩු ක්‍රමයේ කිසිම හොඳ ලක්ෂණයක් නැහැ කියලනේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාසලේ සිට උගන්වන්නේ, මේ තිබෙන්නේ එහි දායාදය තමයි.
2018න් පසු පළාත්-සභාවේ දැන් සිටින පිස්සු පුසොන්ට හපන් පිස්සු බල්ලෝ විසින් පාලනය වෙන්න අකමැති නම් කරන්න තිබෙන්නේ, පාස්පෝර්ට් හදාගෙන හැකි ක්‍රමයකින් රටින් පැන වෙන කොහේ හෝ රටක පැලපදියම් වීම පමණයි.
සාකච්චාවට විවෘතයි.

. ඒ නිසා ඔවුනුත් සාක්කුවට ලැබෙන ගතමනාවක් ලබාගෙන පළාත් සභා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සිහින මවාගෙන සිටින්නේ.