දෙරණ Sri Lankan සම්මාන රාත්‍රිය

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දෙරණ Sri Lankan සම්මාන රාත්‍රිය

    14457437_10154145824647763_5912964623469013962_n.jpg




    කාලෙකට පස්සේ හිතේ සැනසිල්ලේ ලොකු උත්සවයක් බැලුවා.

    ආයේ නෑ,රටේ අනෙක් සකල විධි සම්මාන හෝ වෙනයම් ඕනෑම ලොකු උත්සවවලට දැවැන්ත පහරක්.
    මේක ඔප්පු කලා සල්ලි තිබ්බට විතරක් මෙහෙම දෙයක් කරන්න බෑ කියලා.

    උඹලා දැක්කද දන්නේ නෑ,
    කොට ඇඳුම් නෑ.
    එක්කෝ ජාතික ඇඳුම,
    නැත්තම් කලිසම හා බ්ලේසරය..
    වෑගපිටිය මහත්තයා ඇඳගෙන ආපු ඇදුම දැක්කාම පුදුමත් හිතුනා.
    ඔහු ඒ ආකාරයෙන් ඇඳලා ඉන්නවා දැක්කා මුල්ම වතාව.

    අර ජැකලීන් ෆර්නැන්ඩස් මාර ලස්සනයි.
    අපූරු කහ සාරියක් ඇඳලා.



    මෑත කාලේ නෙවෙයි ඈත කාලෙක හරි එක වහලක් යටට එකතු නොවෙන ආකාරයේ රටේ ඉහලම වැදගතුන් හා බලවතුන් එකට එකතු වුනා.

    අපූරු ලක්ෂණය වුනේ එන ලොකු පුංචි හැමකෙනෙක්ම දෙරණ හිමිකරු "දිලිත් ජයවීර" විසින් පුද්ගලිකව පිලිගැනීම..

    චතුරගේ පණ්ඩිත කියවිල්ලෙන් එහා ගිහිල්ලා සංයමයෙන් යුක්තව වචන පාවිච්චි කලා.

    මේ රාත්‍රියේ හිල්ටන් දෙවැනි ශාලාව පිරී ඉතිරී ගිය පිරිස දැක්කාම හිතෙන දේ තමයි,

    මොන දේට නැතත් "උපන් ජාතිය,උපන් දේශය" කියන ටැග් එක යට පුදුමාකාර බලයක් තියෙන්නේ.
    තරහ මරහ අමතක කරලා හැමෝම එක පේලියේ ඉඳගන්නවා ඇවිල්ලා ආදරෙන්..

    බයවෙන්න එපා.
    මේ අපේ රට.
    අපි මැරෙන්න තරම් ආදරෙයි ඇයට...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:



    (දෙරණ වෙනුවෙන් කඩේ ගියා නොවේ.බලන්න මේ හිනා මුහුණු)





     
    Last edited:
    • Like
    Reactions: Ashman and EUMA175

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    monawa unath lagadi idala derana yana gamana gana nam sathutui ban. anik chenel okkoma ekka balanakota derana thama dan first kiyala hithenne
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;20716203 said:
    rate thiyana lokuma dawena prshne lol bun


    අහ් දැන් දැක්කේ..

    පල්ලියේ උන්නාන්සෙට එන්න කියලා නෑ නේද..

    දැන් මැරියන් ඇවිල්ලා මෙතන පොලොවේ හැපි හැපි..
    :lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහ් දැන් දැක්කේ..

    පල්ලියේ උන්නාන්සෙට එන්න කියලා නෑ නේද..

    දැන් මැරියන් ඇවිල්ලා මෙතන පොලොවේ හැපි හැපි..
    :lol::lol::lol:

    uba me pake paliyak kiyanawa :lol:

    yako zoon eke kollo das ganak duk widinawa

    sahanadara natuwa goyiyo parata bhinawa

    rajaye rasa kapadu karanawa

    thota me magul deranak witarak penawa

    mata pukenuth hina bun ape kamalu derana :P


    mena derane ape kamaen podak thred eka balana apu unta :lol:

    derana-miss-swimwear_srilankanmodels.net-4.jpg


    miss%2Bsri%2Blanka%2Bbeauties.jpg


    derana-miss-swimwear_srilankanmodels.net-7.jpg


    bageta lankawe ena ganu stage gane awidawapu mena derana ape kama :P
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;20716272 said:
    uba me pake paliyak kiyanawa :lol:

    yako zoon eke kollo das ganak duk widinawa

    sahanadara natuwa goyiyo parata bhinawa

    rajaye rasa kapadu karanawa

    thota me magul deranak witarak penawa

    mata pukenuth hina bun ape kamalu derana :P


    mena derane ape kamaen podak thred eka balana apu unta :lol:







    bageta lankawe ena ganu stage gane awidawapu mena derana ape kama :P




    යකෝ රිදිච්ච රිදිල්ල..

    ෆොටෝ හොයගෙන ඇවිල්ලත් ඉවරයි..

    කොරන්න දෙයක් නෑ බං.
    උඹේ උක පාවිච්චි කලා කියලා උබට පාදර් ලොකු වුනාට අපි ගණන් ගන්නේ නෑ.

    අවුලක් නෑ.අඬපන්..අපි මොකුත් කියන්නේ නෑ.
    :lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    යකෝ රිදිච්ච රිදිල්ල..

    ෆොටෝ හොයගෙන ඇවිල්ලත් ඉවරයි..

    කොරන්න දෙයක් නෑ බං.
    උඹේ උක පාවිච්චි කලා කියලා උබට පාදර් ලොකු වුනාට අපි ගණන් ගන්නේ නෑ.

    අවුලක් නෑ.අඬපන්..අපි මොකුත් කියන්නේ නෑ.
    :lol::lol::lol:

    :lol: nana unth dakala thiyanawa bun

    eth uba wage nana ekek num dakala na man elakiriye

    kohomahari ada eka deyak dana gatha

    uba wada karane derane neda goiyo :lol: