දෙරණ Sri Lankan සම්මාන රාත්‍රිය

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;20716303 said:
    :lol: nana unth dakala thiyanawa bun

    eth uba wage nana ekek num dakala na man elakiriye

    kohomahari ada eka deyak dana gatha

    uba wada karane derane neda goiyo :lol:


    අඩෝ උඹේ මොලේ මාරයි බං.
    පුදුමාකාර සොයාගැනීමක් කලේ උඹ...
    කාදිනල් උකේ ඉඳලා උඹේ මොලේටම ජාන යවලා තියෙනවා.
    :lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    14484657_542094992655490_8218675501621327964_n.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අඩෝ උඹේ මොලේ මාරයි බං.
    පුදුමාකාර සොයාගැනීමක් කලේ උඹ...
    කාදිනල් උකේ ඉඳලා උඹේ මොලේටම ජාන යවලා තියෙනවා.
    :lol::lol:

    :lol: yako man dana kadinal bijek na oi

    btw me articl eka elakiriye dana derana markating team eken kiyak dunada bun :P

    barida matah oya deranin uba wage pana pana dena job ekak hoya gana
    :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    අහ් දැන් දැක්කේ..

    පල්ලියේ උන්නාන්සෙට එන්න කියලා නෑ නේද..

    දැන් මැරියන් ඇවිල්ලා මෙතන පොලොවේ හැපි හැපි..
    :lol::lol::lol:

    :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    සොහොන;20716272 said:
    uba me pake paliyak kiyanawa :lol:

    yako zoon eke kollo das ganak duk widinawa

    sahanadara natuwa goyiyo parata bhinawa

    rajaye rasa kapadu karanawa

    thota me magul deranak witarak penawa

    mata pukenuth hina bun ape kamalu derana :P


    mena derane ape kamaen podak thred eka balana apu unta :lol:

    derana-miss-swimwear_srilankanmodels.net-4.jpg


    miss%2Bsri%2Blanka%2Bbeauties.jpg


    derana-miss-swimwear_srilankanmodels.net-7.jpg


    bageta lankawe ena ganu stage gane awidawapu mena derana ape kama :P

    Nedakin yako uba wage kuhakayek.:lol:ubata banala wadak naha eka athakata.owa jana walin ena dewal.:lol::lol::(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Nedakin yako uba wage kuhakayek.:lol:ubata banala wadak naha eka athakata.owa jana walin ena dewal.:lol::lol::(

    :P අඩෝ දෙවැනි එකවුන්ට් එකත් අද බස්සලා වාගේ ගේමට

    එල එල ඩො :lol:

    මගේ ජාන වල රත්තරන් පාට ලේ දුවන්නේ නැ ඔයි:P හැමෝගෙම වාගේ රතු පාට ලේම තමා දුවන්නේ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    14479565_10154145833702763_1820337480477426525_n.jpg


    මේ සන්නස්ගල නේද ? මූට මොකද්ද බන් වෙලා තියෙන්නෙ:eek:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    සොහොන;20716303 said:
    :lol: nana unth dakala thiyanawa bun

    eth uba wage nana ekek num dakala na man elakiriye

    kohomahari ada eka deyak dana gatha

    uba wada karane derane neda goiyo :lol:

    ගොනෝ රුප රැජින තරගයකදී විවිද ආකාරයේ ඇඳුම් විලාසිතා වලින් මැන බලනවා තරංග කාරියන් දිහා... උන්ට ළමා සාරි අන්දලා බලන්න බැහැ නේ.. ගොනෙක් නේ උඹ..

    හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ගොනෝ රුප රැජින තරගයකදී විවිද ආකාරයේ ඇඳුම් විලාසිතා වලින් මැන බලනවා තරංග කාරියන් දිහා... උන්ට ළමා සාරි අන්දලා බලන්න බැහැ නේ.. ගොනෙක් නේ උඹ..

    හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්

    :P thopila wage newe oi api molen hoda deta hoda kiyane

    pichan widihata ganunwa heluwen stage nagawala ape kamak gana elakiriye thred watanawa deranin mewa ebe yatena eawada

    me yaka me markating wadak karana baya thopilata therum gana barida :P
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    සොහොන;20716537 said:
    :P thopila wage newe oi api molen hoda deta hoda kiyane

    pichan widihata ganunwa heluwen stage nagawala ape kamak gana elakiriye thred watanawa deranin mewa ebe yatena eawada

    me yaka me markating wadak karana baya thopilata therum gana barida :P


    මොලේ තරම පේනවා බන් උඹේ ත්‍රෙඩ් බැලුවහම
    කට වහන් ඉඳපන්
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සොහොන;20716537 said:
    :P thopila wage newe oi api molen hoda deta hoda kiyane

    pichan widihata ganunwa heluwen stage nagawala ape kamak gana elakiriye thred watanawa deranin mewa ebe yatena eawada

    me yaka me markating wadak karana baya thopilata therum gana barida :P

    හැම දේම මාර්කටින් තාම එත් ඒ දේ ඇතුලේ තියන වටිනාකම තේරුම් ගනින් .
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    සොහොන;20716432 said:
    :P අඩෝ දෙවැනි එකවුන්ට් එකත් අද බස්සලා වාගේ ගේමට

    එල එල ඩො :lol:

    මගේ ජාන වල රත්තරන් පාට ලේ දුවන්නේ නැ ඔයි:P හැමෝගෙම වාගේ රතු පාට ලේම තමා දුවන්නේ

    Ubata kuhakaya kiyanna fake account onada yako..:lol::lol:mee harak katha kiyanna epa.paw ithin :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    14479565_10154145833702763_1820337480477426525_n.jpg


    මේ බුවා කවුද...?
    අර එකේ Sun Flower ගායකයෙක් ඉන්නෙ එයා නේද...?