දෙරණ TV මහරජ ගැමුණු

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    :lol::lol:
    parana toyyo andawatenawa.....kiya ganna deyak nathi unama deranata gahanawa. mage fb eketh innawa dial 2k , issara mahindata gahuwa dan post ekak dammoth chathurata wiruddawa. desapalane anatha wechcha un dan waradda waha ganna balanne:lol::lol:
     
    Last edited:

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මේකේ චතුරට ගහන් නෑ බන්, දෙරණට ගහන්නෙත් නෑ .. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ award එකක් වැරදීම .. මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමේ .. ඇයි උඹල හැමදේටම දේශපාලනේ ගාවන්නේ ? අනේ බන් උඹලත් :D

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    බීලද? :lol::lol: යන්නේ කොහෙද මල්ල පොල්...:rofl: සම්මාන ප්‍රදානොත්සවයක් ගැන කිව්වත් මහින්ද ගැන කියා කියා අඬනවා...මොකක්ද වෙලා තියෙන්නේ උබලට? :lol: අනික චතුර කියන්නේ වාචාල කමට කියවන එකෙක් මිසක හරි හමන් මාධ්‍යවේදියෙක් නෙමෙයි බන්...අපේ පැත්තේ බීපු උනුත් ඉන්නවා බිව්වම මහින්දට පන හරි දෙන්න වගේ කෑගහන ඔහේ තේරුමක් නැතුව...බෙරිහන් දිදී කෑගැහුව පලියට මිනිහෙක් වෙන්නේ නැහැ :D...අනික මාධ්‍යවේදියෙක් / වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් කියන්නේ බෙරිහන් දෙදී කෑගහන එකෙක් ට නෙමෙයි...ඕනෙම නම් නිකමට හිරු එකේ උදේ පත්තර වැඩ සටහන කරන මනුස්සය බලපන්...කොච්චර ලස්සනට වැඩ සටහන කරනවද කියල...කඩේ යන්නෙත් නැහැ, තමන්ගේ දේශපාලන පක්ෂේ සුද්ද කරන්න මීහරකෙක් වගේ බෙරිහන් දෙන්නෙත් නැහැ...මෙතනට චතුරවත්, දෙරණේ දේශපාලන මතය වත් අදාළ වෙන්නේ නැහැ...උබ ඔය දෙකම ගාවගත්තු නිසා කිව්වේ..මෙතන කියන්නේ අර චිත්‍රපටිය සුදුසුකම් ලබල තියෙද්දිත් එකට සම්මානේ නොදී වෙනත් චිත්‍රපටියකට දීපු සිද්දියක් ගැන...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ චතුරට ගහන් නෑ බන්, දෙරණට ගහන්නෙත් නෑ .. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ award එකක් වැරදීම .. මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නෙමේ .. ඇයි උඹල හැමදේටම දේශපාලනේ ගාවන්නේ ? අනේ බන් උඹලත් :D

    :lol::lol: කොහෙන් ගියත් ඔතනට තමා එන්නේ...මුන්ගේ ඔළුවල තියෙන්නේ ඔච්චරයි :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Gojabisena

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි පොඩි අඩුපාඩු තිබ්බට දෙරණ කරපු වැඩේ සෑහෙන වටිනව හැබැයි. අර ස්වර්ණවාහිනිය වගේ ඔහේ වෙන දෙයක් පෙන්නගෙන පතෝල වගේ ඉන්නවට වඩා මෙහෙම වැඩ කරන එකට මම නං දෙරණට කැමතියි
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Ekanam Aththa machan

    පොඩි පොඩි අඩුපාඩු තිබ්බට දෙරණ කරපු වැඩේ සෑහෙන වටිනව හැබැයි. අර ස්වර්ණවාහිනිය වගේ ඔහේ වෙන දෙයක් පෙන්නගෙන පතෝල වගේ ඉන්නවට වඩා මෙහෙම වැඩ කරන එකට මම නං දෙරණට කැමතියි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොඩි පොඩි අඩුපාඩු තිබ්බට දෙරණ කරපු වැඩේ සෑහෙන වටිනව හැබැයි. අර ස්වර්ණවාහිනිය වගේ ඔහේ වෙන දෙයක් පෙන්නගෙන පතෝල වගේ ඉන්නවට වඩා මෙහෙම වැඩ කරන එකට මම නං දෙරණට කැමතියි
    ඇත්ත..