දෙරණ_සුස්ති

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අයිතිකාරයා විතරක් නෙමෙයි වැඩකරන උනුත් සුස්ති ගහල වගේ :D:D

    66148857_1196457780513804_964330946633400320_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    සූස්ති ගහන ඵකෙක්‍ටම තමා ඒක තේරෙන්නෙත්..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,697
    113
    Panadura
    සූස්ති ගහන ඵකෙක්‍ටම තමා ඒක තේරෙන්නෙත්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අයිතිකාරයා විතරක් නෙමෙයි වැඩකරන උනුත් සුස්ති ගහල වගේ :D:D

    මචන් උබ Damro recliner chair එකක් එහෙම ikman එකේ විකුණන්න දෑම්මද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැම්ම

    ඈයි බන් විකුණන්නේ? මාත් සෙට් එකක් ගන්න ඉන්නේ. අරන් වෑඩක් නෑද්ද? තනි එක 40ක් විතර නේද දම් රෝ එකේ වෙන්නේ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඈයි බන් විකුණන්නේ? මාත් සෙට් එකක් ගන්න ඉන්නේ. අරන් වෑඩක් නෑද්ද? තනි එක 40ක් විතර නේද දම් රෝ එකේ වෙන්නේ?

    මම ගත්තේ එකයි බන්, භාණ්ඩේ නම් හොඳයි. සැපයි .අපේ ගෙදර පොඩි උන් ආවම ඒක උඩ පිනුම් ගහනවා. ගන්නවානම් ගනින්. කාලයක් තියාගන්න පුළුවන්. :yes:මට ඒකෙන් දැන් වැඩි ප්‍රයෝජනයක් නෑ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයිතිකාරයා විතරක් නෙමෙයි වැඩකරන උනුත් සුස්ති ගහල වගේ :D:D

    උඹට සුස්ති ගහල එළකිරි ත්‍රෙඩ් දාන්න හොඳ නම් උන් සුස්ති ගහල නිවුස් දැම්මම මොකක් වෙනවද මිනිහෝ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම ගත්තේ එකයි බන්, භාණ්ඩේ නම් හොඳයි. සැපයි .අපේ ගෙදර පොඩි උන් ආවම ඒක උඩ පිනුම් ගහනවා. ගන්නවානම් ගනින්. කාලයක් තියාගන්න පුළුවන්. :yes:මට ඒකෙන් දැන් වැඩි ප්‍රයෝජනයක් නෑ.

    Mama awurudu 10k use kala. Supiri