අයිතිකාරයා විතරක් නෙමෙයි වැඩකරන උනුත් සුස්ති ගහල වගේ![]()
දැම්මමචන් උබ Damro recliner chair එකක් එහෙම ikman එකේ විකුණන්න දෑම්මද?
දැම්ම
ඈයි බන් විකුණන්නේ? මාත් සෙට් එකක් ගන්න ඉන්නේ. අරන් වෑඩක් නෑද්ද? තනි එක 40ක් විතර නේද දම් රෝ එකේ වෙන්නේ?
මට ඒකෙන් දැන් වැඩි ප්රයෝජනයක් නෑ.අයිතිකාරයා විතරක් නෙමෙයි වැඩකරන උනුත් සුස්ති ගහල වගේ![]()
මම ගත්තේ එකයි බන්, භාණ්ඩේ නම් හොඳයි. සැපයි .අපේ ගෙදර පොඩි උන් ආවම ඒක උඩ පිනුම් ගහනවා. ගන්නවානම් ගනින්. කාලයක් තියාගන්න පුළුවන්.මට ඒකෙන් දැන් වැඩි ප්රයෝජනයක් නෑ.