දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කලිදු අනුරගෙන් ආහාපු ප්‍රශ්න ලන්කාවෙ මිනිස්සුන්ට දිරවනවද ?

    Imf isb ඔවා ගැන මෙලො පුකක් ලන්කාවෙ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ, ලන්කාවෙ උන් දන්නෙ පඩි වැඩි කරනවා, තෙල්, ගැස් කරන්ට් වතුර බිල් අඩු කරනවා, අරවා දෙනවා මෙවා දෙනවා,

    සුදාගෙ සමික්ශනෙ එක හොදට ඔප්පු වෙනවා,

    ගොන් පැටියට නිකන් නෙවෙයි, කලින් ලොකු චන්ද ගානාක් ගියෙ,

    අනුරට තියෙන්නෙ ඔය වගෙ වැඩසටහාන් වලට නොයා කට් එක දාන්න, ඔය වැඩසටහාන් වලින් ග්‍රවුන්ඩ් උන්ගෙ චන්ද වලට බලපැමක් නැ,
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    SL Vlog eketh NPP eke DS scene eka case kiyala highlight karala tibba
    kalindu e wage point allagena supiri attack ekak dunna
    anuraya ganata lissala uththara dunna

    eka athakin me wage discussions tiyana eka hodai, anurayatath hoda opportunity eka ewata answer karana eka

    balan hitiye sajiya kohomada react karanne kiyala, pora pollak tiyalalu neda?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    maxresdefault.jpg

    උන්ට පිස්සුද පුල් ටොස් දාලා දෙන්න අරුට හයේ ඒවා ගහන්න
    ඔය දෙරණේ රොටි Agenda එක බන්. :baffled:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    SL Vlog eketh NPP eke DS scene eka case kiyala highlight karala tibba
    kalindu e wage point allagena supiri attack ekak dunna
    anuraya ganata lissala uththara dunna

    eka athakin me wage discussions tiyana eka hodai, anurayatath hoda opportunity eka ewata answer karana eka

    balan hitiye sajiya kohomada react karanne kiyala, pora pollak tiyalalu neda?

    ලන්කාව වගෙ රටවල බලෙ ගන්න මිනිස්සුන්ට තෙරෙන දෙවල් කියන්න ඔන,

    එක ඇත්තද බොරුද කරන්න පුලුවන්ද එවාත් නෙවෙයි, මිනිස්සු බලන්නෙ මිනිස්සුන්ට මොනවද ලැබෙන්නෙ කියන දෙවල්,

    ඉයෙ සාකාච්චාවෙ වැඩි, එවා ග්‍රවුන්ඩ් ලෙවල් එකට වැඩක් නැ,

    අරු මාරු උනාට පාඩු වෙන්නෙ නැ,

    මාලිමාවෙ තව මිනිස්සුන්ට ඔන දෙවල් ගැන දැනෙන්න කියන්න ඔන, මාලිමාව සජිත්ට චන්දෙ දෙන උන්ගෙ චන්ද ගන්න ඉලක්කයක් නැ,
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කලිදු අනුරගෙන් ආහාපු ප්‍රශ්න ලන්කාවෙ මිනිස්සුන්ට දිරවනවද ?

    Imf isb ඔවා ගැන මෙලො පුකක් ලන්කාවෙ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ, ලන්කාවෙ උන් දන්නෙ පඩි වැඩි කරනවා, තෙල්, ගැස් කරන්ට් වතුර බිල් අඩු කරනවා, අරවා දෙනවා මෙවා දෙනවා,

    සුදාගෙ සමික්ශනෙ එක හොදට ඔප්පු වෙනවා,

    ගොන් පැටියට නිකන් නෙවෙයි, කලින් ලොකු චන්ද ගානාක් ගියෙ,
    දෙරණෙ ගිය වැඩසටන ලංකාවේ 10-15% වගේ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන සෙට් එකට. අනිත් ගොඩක් වැඩසටහන් ඕන පුකක් පලු දෙකයි පන්නයේ සෙනග 85-90%ට
     
    • Like
    • Haha
    Reactions: nul and Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    කලිදු අනුරගෙන් ආහාපු ප්‍රශ්න ලන්කාවෙ මිනිස්සුන්ට දිරවනවද ?

    Imf isb ඔවා ගැන මෙලො පුකක් ලන්කාවෙ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ, ලන්කාවෙ උන් දන්නෙ පඩි වැඩි කරනවා, තෙල්, ගැස් කරන්ට් වතුර බිල් අඩු කරනවා, අරවා දෙනවා මෙවා දෙනවා,

    සුදාගෙ සමික්ශනෙ එක හොදට ඔප්පු වෙනවා,

    ගොන් පැටියට නිකන් නෙවෙයි, කලින් ලොකු චන්ද ගානාක් ගියෙ,
    SL Vlog eketh NPP eke DS scene eka case kiyala highlight karala tibba
    kalindu e wage point allagena supiri attack ekak dunna
    anuraya ganata lissala uththara dunna

    eka athakin me wage discussions tiyana eka hodai, anurayatath hoda opportunity eka ewata answer karana eka

    balan hitiye sajiya kohomada react karanne kiyala, pora pollak tiyalalu neda?
    ලන්කාව වගෙ රටවල බලෙ ගන්න මිනිස්සුන්ට තෙරෙන දෙවල් කියන්න ඔන,

    එක ඇත්තද බොරුද කරන්න පුලුවන්ද එවාත් නෙවෙයි, මිනිස්සු බලන්නෙ මිනිස්සුන්ට මොනවද ලැබෙන්නෙ කියන දෙවල්,

    ඉයෙ සාකාච්චාවෙ වැඩි, එවා ග්‍රවුන්ඩ් ලෙවල් එකට වැඩක් නැ,

    අරු මාරු උනාට පාඩු වෙන්නෙ නැ,

    මාලිමාවෙ තව මිනිස්සුන්ට ඔන දෙවල් ගැන දැනෙන්න කියන්න ඔන, මාලිමාව සජිත්ට චන්දෙ දෙන උන්ගෙ චන්ද ගන්න ඉලක්කයක් නැ,
    මිනිසුන්ට වැඩක් නෑ බන් stratergy බයිලා, උන්ට ඕන උඹ කියන්වා වගෙ පඩි වැඩි වෙන ගාන, බඩු මිල, නිකන් හම්බෙන දේවල් වගේ ඒවා. ඒ ටික වැඩියෙන් දෙන උන්ට තමා චන්දේ දෙන්නෙ. කස්ටිය හිතන් ඉන්නෙ ලපයා වටේ ඉන්න උන් ඔක්කොම මූ එක්ක පටි තද කරගන්න රෙඩි වෙලා එන්නෙ කියලා. ලබ්බ තමා, උන්ට අරූ කියන ඒවා වලින් ඔලුවට යන්නෙ නිකන් දෙන දේවල්. ඒත් ඒවා ගන්න කරන්න ඕන කැප කිරීම් මුන්ට මග ඇරෙනවා. ඒවා ඇත්තට සෙට් උනාම තමා ෆුල් ආතල් එක එන්නෙ.
     
    gama22

    Well-known member
  • කලිදු අනුරගෙන් ආහාපු ප්‍රශ්න ලන්කාවෙ මිනිස්සුන්ට දිරවනවද ?

    Imf isb ඔවා ගැන මෙලො පුකක් ලන්කාවෙ මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ, ලන්කාවෙ උන් දන්නෙ පඩි වැඩි කරනවා, තෙල්, ගැස් කරන්ට් වතුර බිල් අඩු කරනවා, අරවා දෙනවා මෙවා දෙනවා,

    සුදාගෙ සමික්ශනෙ එක හොදට ඔප්පු වෙනවා,

    ගොන් පැටියට නිකන් නෙවෙයි, කලින් ලොකු චන්ද ගානාක් ගියෙ,
    පාරට තාර දැම්මම . දෙන පොරොන්දු වලට අහුවෙලා වගේම බත් පැකට් එකටයි බෝතලේටයි ජන්දේ දෙන උන්ගෙන් මොන හරි තීරණද බන්
     
    • Like
    Reactions: Any.key and mastech

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලන්කාව වගෙ රටවල බලෙ ගන්න මිනිස්සුන්ට තෙරෙන දෙවල් කියන්න ඔන,

    එක ඇත්තද බොරුද කරන්න පුලුවන්ද එවාත් නෙවෙයි, මිනිස්සු බලන්නෙ මිනිස්සුන්ට මොනවද ලැබෙන්නෙ කියන දෙවල්,

    ඉයෙ සාකාච්චාවෙ වැඩි, එවා ග්‍රවුන්ඩ් ලෙවල් එකට වැඩක් නැ,

    අරු මාරු උනාට පාඩු වෙන්නෙ නැ,

    මාලිමාවෙ තව මිනිස්සුන්ට ඔන දෙවල් ගැන දැනෙන්න කියන්න ඔන, මාලිමාව සජිත්ට චන්දෙ දෙන උන්ගෙ චන්ද ගන්න ඉලක්කයක් නැ,
    රැලි වල කියන්නේ ඒව තමා
    සටනේත් වගේ ඒව තමා ආහුවේ
    දෙරණ ඉතිං ඌට කෙලවන්න නේ බැලුවේ. උන්ට ඕනි නෑ නෙ සිගිති ප්‍රශ්න අහල මූට ඡන්ද හදලා දෙන්න.
     
    • Like
    Reactions: nul and mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    රැලි වල කියන්නේ ඒව තමා
    සටනේත් වගේ ඒව තමා ආහුවේ
    දෙරණ ඉතිං ඌට කෙලවන්න නේ බැලුවේ. උන්ට ඕනි නෑ නෙ සිගිති ප්‍රශ්න අහල මූට ඡන්ද හදලා දෙන්න.
    දෙරන ගැන නෙවෙයි,

    මාලිමාව ඉලක්ක කරලා නැ හිතන්න බැරි මිනිස්සුන්ගෙ චන්ද ගන්න, මාලිමාවෙ රැස්විම් වල කියන දෙවල් වලත් එක ලොකුවට දැනෙන්නෙ නැ,
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දෙරන ගැන නෙවෙයි,

    මාලිමාව ඉලක්ක කරලා නැ හිතන්න බැරි මිනිස්සුන්ගෙ චන්ද ගන්න, මාලිමාවෙ රැස්විම් වල කියන දෙවල් වලත් එක ලොකුවට දැනෙන්නෙ නැ,
    හිතන්න බැරි අය අනුන් කරන දේ නේ කරන්නේ. ඒ කියන්නේ බහුතර සමාජෙ කරන දේ තමා කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    කබීර්ගෙ ප්‍රශ්නෙ කඩ්ඩෙන් දාල අනුරව නෝන්ඩි කරවන්න හැදුවෙ. අනුර එක පාරටම උත්තර දෙන්න පටන් අරන් ටිකක් වෙලා කියවගෙන යනකොට අරූ ප්‍රශ්නෙ සින්හලෙන් විස්තර කරන්න ගත්තා. ලපයා ඒකට ඉඩ නොදී උත්තර දෙන්න ගත්තා. මේවා මහ හුකන වැඩ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    උබ හරි බන් ගොඩක් උන්ට මහ බැංකුව බැදුම්කර ඕවා තෙරෙන් නෑ.එයාලට තේරෙන්නේ නොමිලේ පොහොර හාල් කිලෝ විස්සක් දෙනවා පඩි වැඩි කරනවා වගේ සරල භාශාවෙන් කියන දේවල් ඒකයි පුතානෝ දිනන්නේ
     
    • Like
    Reactions: mastech

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කබීර්ගෙ ප්‍රශ්නෙ කඩ්ඩෙන් දාල අනුරව නෝන්ඩි කරවන්න හැදුවෙ. අනුර එක පාරටම උත්තර දෙන්න පටන් අරන් ටිකක් වෙලා කියවගෙන යනකොට අරූ ප්‍රශ්නෙ සින්හලෙන් විස්තර කරන්න ගත්තා. ලපයා ඒකට ඉඩ නොදී උත්තර දෙන්න ගත්තා. මේවා මහ හුකන වැඩ.
    මන් පොඩ්ඩක් නෝට් කරා ඔතන. ලපයට ඉංග්‍රීසි බෑ කීවට ඩයල් එක කබීර් කියන එක ඇස් දෙක වහගෙන අහන් හිටියේ. උට කතා කරන්න බැරි කම තිබුනට ඉංග්‍රීසි හොදට තේරෙනවා පේන විදියට.
     
    • Like
    Reactions: ruchira55 and nul

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පුතානෝ 360 ට පොල්ල තියලා... අපරාදේ ආතල් එකක් ගන්න හිටියේ...
     
    • Like
    Reactions: haunte