දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

sika2

Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    ලංකාවෙ ආර්ථික අර්බුදය තේරෙන නිවේදකයෙකුට ඉන්නේ කලිඳු විතරයි. අනිත් ඔක්කොම ගොන් ප්‍රශ්න අහනවා විතරයි.
     
    • Like
    Reactions: itguy77 and mastech