දෙල්කද අනතුර CCTV

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    තුන්දෙනෙක් රේස් ගිහින් කියල FB එකේ තිබ්බා.
    එන විදියට ඒ කොල්ලට හෙල්ලෙන්වත් වෙලාවක් ලැබුනේ නැහැ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Pandarata kohomath highlevel road eke yana wahana speed yanawa. wessa welawaka controll karaganna bari speed ekaka yanawa kiyanne amu gonek. anika othana trafic lights thiyena thenak. anith paththen wahanayak awoth kude kudu
     
    • Like
    Reactions: CloudX64

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නිවන් සුව සහෝදරයා.

    අපි කොයි වෙලේ යයිද දන්නේ නෑ..ජිවිතේ තමා
     
    • Like
    Reactions: CloudX64

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රෑට ඔහොම තමයි බන්. රෑ 10 පහුවෙලා බම්බලපිටිය, කොල්ලුපිටිය ඒරියා එකේ පොඩ්ඩක් නිකමට වාහනේ පැදපන්කෝ. සමහරු හොදටම බීලා මෙලෝ සිහියක් නැතුව යනවා. ගොඩක් උන් ක්ලබ් ගිහින් ,කරටි කැඩෙන්න ගහලා තමයි මේවගේ අනතුරු කරන්නෙ. පව් අසරණ මනුස්සයෙක්ගේ ජීවිතයක් නැති උනා.
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මේක දැක්කම ජීවිතය කියන දේ හිස් කම තේරුම් යනවා ...
    මේ කොල්ල ගත්තොත්, එකයි තිස්පහ පහුවෙලා තත්පර 39ක් යනකන් ජීවිතේ හීන, බලාපොරොත්තු, බැදීම් , ප්‍රශ්න කෝටියයි.
    එකයි තිස්පහ පහුවෙලා තත්පර 41 වෙනකොට ඒ ඔක්කොම නැතිවෙලා....

    ඔහොම හිතලා ඔක්කොම කලකිරිලා මුකුත් නොකර ඉන්න එක නෙමෙයි විසදුම ....
    එත් ඔය යථාර්තය හිතේ කොනක හරි අපිට තියාගන්න පුලුවන්නම් හොදයි...අමාරුයි හැබැයි

    Easier said than done!
     
    • Sad
    Reactions: jmzsl

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    පාරේ යන්න බැහැ .මේ වගේ අපතයෝ තමා Drrive කරන්නේ .කොයි වෙලාවේ ඇවිත් හප්පයි ද කියලා බයේ තමා Drive කරන්න වෙලා තියෙන්නේ .අනිත් එවුන් ත්‍රීවීල් කාරයො
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේක දැක්කම ජීවිතය කියන දේ හිස් කම තේරුම් යනවා ...
    මේ කොල්ල ගත්තොත්, එකයි තිස්පහ පහුවෙලා තත්පර 39ක් යනකන් ජීවිතේ හීන, බලාපොරොත්තු, බැදීම් , ප්‍රශ්න කෝටියයි.
    එකයි තිස්පහ පහුවෙලා තත්පර 41 වෙනකොට ඒ ඔක්කොම නැතිවෙලා....

    ඔහොම හිතලා ඔක්කොම කලකිරිලා මුකුත් නොකර ඉන්න එක නෙමෙයි විසදුම ....
    එත් ඔය යථාර්තය හිතේ කොනක හරි අපිට තියාගන්න පුලුවන්නම් හොදයි...අමාරුයි හැබැයි

    Easier said than done!
    Sirawata bn matath hithune okamai. U parata awilla iddi tawa mohothakin marei kyala heenenwath hithanne nane. Api unath itin koi weleda sure nane