මට chickenpox යාලුවනේ

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    wathura bibili kadapan . patta satisfying . ewa record krala youtube damma nam dollar tikakuth hoygnna thibba.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,428
    7,161
    113
    මොනවත් බෙහෙත් බොන්න එපා මචං
    උෂ්ණ නැති කෑම කාලා හොදට නාන්න
    නාලා ඉවර වෙච්ච ගමන් ක්‍රීම් එකක් ගන්න ස්කින් එකේ
    මටත් සෙට් උනා ගිය මාසේ සති දෙකෙන් හොදයි

    හැබැයි ඇග පුරාම කැලැල්
    ඔය උශ්න කෑම සීන් එක ගමේ ගොඩේ මතයක් නේ
    දැන් බෙහෙත් ගන්න ගියාම කියන්නෙ හොඳට බත් මස් මාලු බිත්තර එක්ක කන්න කියලා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,750
    9,104
    113
    kandy
    injection එක ගහගෙන ඉන්නේ මම නම් .
    පොඩි කාලේදී මට හැදිලා නෑ
    දැන් හැදුනොත් බඩු බනිස් කියලා තමයි කියන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,745
    72,982
    113
    මාලඹේ
    ඔය උශ්න කෑම සීන් එක ගමේ ගොඩේ මතයක් නේ
    දැන් බෙහෙත් ගන්න ගියාම කියන්නෙ හොඳට බත් මස් මාලු බිත්තර එක්ක කන්න කියලා
    නැහැ බං ඒවගේත් ඇත්තක් තියෙනවා
    මම බිෆ් කාපු ගමන් වැඩි උනා ගෙඩි දැල්ලෝ කෑවමත් වැඩි උනා
    මම හොදට නාලා උෂ්ණ කෑම කන එක නැවැත්තුවා සතියෙන් හොඳටම හොඳයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මට ඕක හදුනෙ වයස 6න් වගේ. ඉස්සර ඕක හැදුනාම කොහොඹ කොලයි කහයි එකට අඹරලා ගාල නාන්න ඕන. අපේ ගෙවල් කිට්ටුව ගඟක් තියෙනව අම්මයි තාත්තයි එක්ක පාන්දර 4ට විතර යනව ඒකට ගිහින් අර අඹරපු ගුලිය ගාල නානවා.
    මටත් පොඩි කාලේ හැදුනේ. ඔය වගේ උදේ පාන්දර ළිදෙන් පට්ට හීතලේ නාන්න උනා දවස් ගානක් බන්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,703
    14,351
    113
    මොනවත් බෙහෙත් බොන්න එපා මචං
    උෂ්ණ නැති කෑම කාලා හොදට නාන්න
    නාලා ඉවර වෙච්ච ගමන් ක්‍රීම් එකක් ගන්න ස්කින් එකේ
    මටත් සෙට් උනා ගිය මාසේ සති දෙකෙන් හොදයි

    හැබැයි ඇග පුරාම කැලැල්

    ඒ නම් මිල්රෝයිගේ දත් පාරවල් නේද පොන්ස්? :rofl:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,046
    17,142
    113
    Colombo
    ඔව් බන් පෙරසමෙත් බිබිලි දැම්ම. ටොපා ඇඟිල්ලෙන් අතගාල යවා ගත්තෙ :sorry:
    පෙරසම left නිසා ඇඟිල්ලෙන් අතගෑවට දැනෙන්නෙ නෑ බම්.
    හැබැයි ජුන්ඩෙ නම් නෑ. ඉනෙන් පහල තියෙන්නෙ 2ක් වගේ පුක හරියෙ.
     
    • Like
    Reactions: topkollek

    eyes

    Well-known member
  • Jul 25, 2020
    502
    616
    93
    vaccine eka effective naha kiyalath kiyanawa neda, hadunath aye hadenna probobility ekak tiyanawa, mama danna keepa denekma innawa deparak wage haduna aya
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,925
    8
    35,655
    113
    vaccine eka effective naha kiyalath kiyanawa neda, hadunath aye hadenna probobility ekak tiyanawa, mama danna keepa denekma innawa deparak wage haduna aya
    It's quite effective. You need to take two doses.

    1 dose of single-antigen varicella vaccine is:
    • 82% effective at preventing any form of varicella
    • Almost 100% effective against severe varicella

    2 doses
    • In a pre-licensure clinical trial, 2 doses of vaccine were:
      • 98% effective at preventing any form of varicella
      • 100% effective against severe varicella
    • In post-licensure studies, two doses of vaccine were:
      • 92% (range 88% to 98%) effective at preventing all varicella

    2 doses will protect you for over 10 years. Even 20 years afterwards antibodies have been detected.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,708
    1
    32,531
    113
    - උඩරට -
    කැරිම දවස් ටිකක සෙට් උනේ බලපන්. කොහෙවත් යන්නත් නෑ.
    acyclovir dose එකක් දුන්නා 800mg x5 per day x5 days. අම්මට සිරි වෙනවා :sorry:
    ඉක්මනට බෙහෙත් බීපන්.. ඉක්මනට හොඳ වෙයි.. ඉක්මනට කැලල් නැති වෙයු

    ගම්වල නම් මී හරක් ගේ මතයක් තියෙනවා බෙහෙත් බොන්න හොඳ නෑ කියලා ඕවට..
     
    • Love
    Reactions: rukshrulz