මට chickenpox යාලුවනේ

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    dena deyak kala beela wada karagena athal eke kamarekata wela inna. stress ganna epa. hithapn nature eken umbata break ekak ganna time ekak hadala dunna kiyala.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    laga inna ayata mita kalin hadila nattan vaccine jab ekak gahnna kiwwa. ethkota no worries.


    deiiyange leda labba. :angry:
    ------ Post added on Dec 24, 2025 at 10:52 AM
    මෙහෙම සීන් එකක් තියනවා
    ඕක හැදුනට පස්සෙ නම් වැක්සීන් එක ගහල වැඩක් නැහැ
    ඒ වගේම ගෙදර කෙනෙක්ට හැදුනා නං ඊට පස්සෙ ගෙදර අයට වැක්සීන් එක ගහලත් වැඩක් නැති වෙන්න පුලුවන්. ඕක පිටට පේන්න පටන් ගන්න කලින් වෙන අයට බෝ වෙනවා ඒක නිසා සමහරවිට ගෙදර ලඟින්ම ඉන්න අනෙක් අයටත් දැනටම ඕක ගිහින් තියෙන්න පුලුවන් එලියට ඇවිත් නැතිව
    ඒක නිසා චාන්ස් එකක් තමයි තියෙන්නෙ ගෙදර අයට වැක්සීන් එක ගැහුව කියලා. අනික වැක්සීන් එකේ ඉෆෙක්ට් එක එන්නත් සතියක් දවස් 14ක් විතර යනවා. සමහර ලෙඩ වලට විතරයි exposure එකෙන් පස්සෙත් වැක්සීන් ගහන්න පුලුවන්(example : rabis) ඕකට එහෙම ගහල වැඩක් නැහැ මම දන්න තරමට
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,130
    7,841
    113
    Galaha

    chickenpox නෙවෙයි දෙයියන්ගෙ ලෙඩ කියපන් :yes:


    Chikenfx vaccines thiyenawa neda
    ඒ ගැහුවත් හැදෙනවද කොහෙද. අපේ අක්කගෙ පොඩි එකාට මාසයක් විතර කලින් විදල තිබුනෙ ඒත් හැදුනා. :rolleyes:
    ------ Post added on Dec 24, 2025 at 11:14 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    ඒ ගැහුවත් හැදෙනවද කොහෙද. අපේ අක්කගෙ පොඩි එකාට මාසයක් විතර කලින් විදල තිබුනෙ ඒත් හැදුනා. :rolleyes:
    වැක්සීන් එක ගහල effect එක එන්න දවස් 14ක් වගේ යනවා නේ. සමහර විට පොඩි එකා නිසා ඊට වඩා කල් යනවා ඇති
    ඒ වගේම විසබීජෙ ඇඟට ඇවිත් අසනීප වෙන්න දවස් 21ක් වෙනකල් යන්න පුලුවන්. ඒක නිසා ඔය කියලා තියන එක වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,130
    7,841
    113
    Galaha
    වැක්සීන් එක ගහල effect එක එන්න දවස් 14ක් වගේ යනවා නේ. සමහර විට පොඩි එකා නිසා ඊට වඩා කල් යනවා ඇති
    ඒ වගේම විසබීජෙ ඇඟට ඇවිත් අසනීප වෙන්න දවස් 21ක් වෙනකල් යන්න පුලුවන්. ඒක නිසා ඔය කියලා තියන එක වෙන්න පුලුවන්
    ගමටම දුන්න ආය පොඩි එකා සේරමල වඩාගෙන ඉන්නවනෙ. අවුරුදු 2ක් වගෙ ලමයට. මට පොඩිකාලේ හැදිල තිබුන නිසා හැදුනෙ නෑ. :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    ඕක බෝවෙනවා වාහනයක ගියත්..පික් මී ඵකක ගිහිනුත් ඵකෙක්ට හැදිල තිබ්බා..ඩ්‍රයිවර් ගෙන් තමයි බෝවෙලා තියෙන්නේ..ඩ්‍රයිවර්ගේ මූණේ බිබිලි වගේ තිබිලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    ඕක බෝවෙනවා ඵක වාහනයක ගියත්..පික් මී ඵකක ගිහිනුත් ඵකෙක්ට හැදිල තිබ්බා..
    Kata bo unath treatment karana ekenata hadenne ne.example mother.
     
    • Wow
    Reactions: Bitter Truth

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,130
    7,841
    113
    Galaha
    මට ඕක හදුනෙ වයස 6න් වගේ. ඉස්සර ඕක හැදුනාම කොහොඹ කොලයි කහයි එකට අඹරලා ගාල නාන්න ඕන. අපේ ගෙවල් කිට්ටුව ගඟක් තියෙනව අම්මයි තාත්තයි එක්ක පාන්දර 4ට විතර යනව ඒකට ගිහින් අර අඹරපු ගුලිය ගාල නානවා.
     
    • Love
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කැරිම දවස් ටිකක සෙට් උනේ බලපන්. කොහෙවත් යන්නත් නෑ.
    acyclovir dose එකක් දුන්නා 800mg x5 per day x5 days. අම්මට සිරි වෙනවා :sorry:
    මොනවත් බෙහෙත් බොන්න එපා මචං
    උෂ්ණ නැති කෑම කාලා හොදට නාන්න
    නාලා ඉවර වෙච්ච ගමන් ක්‍රීම් එකක් ගන්න ස්කින් එකේ
    මටත් සෙට් උනා ගිය මාසේ සති දෙකෙන් හොදයි

    හැබැයි ඇග පුරාම කැලැල්
     
    • Like
    Reactions: kaviranga_ou