දෙල්කද පොලෙත් නැති සහන ගොන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ගෝටගෙ ගජමිතුරන්ට නම් ගැසට් ගහල බදු අඩු කරලා සහන දුන්න. නේවි එකෙන් බාණ්ඩාගාරෙට හොයලා දුන්න බිස්නස් ගලවලා දුන්න. අපිට හුත්තෙ සහන.
     
    • Like
    Reactions: War Fighter

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මේවගේ මස්තබාල්දු මූසල ආණ්ඩුවක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලොවි ගහේ මුලේත් නෑ දෙල්කද පොලේත් නෑ

    වනේ වන හතුරෝ ඉන්න රටකටවත් මේවගේ ආණ්ඩු පත්වෙන්න එපා.
     
    • Like
    Reactions: chathuramk

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    first wave ekedi attatama sahana labuna. 2nd, 3rd, 4th waves enakota anduwa bankaloth. dan adagena nanawa.
     
    • Like
    Reactions: fdk