පෝට් සිටියේ ආයෝජකයන්ට සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වයි.....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    පෝට් සිටියේ ආයෝජකයන්ට සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වයි..

    May 11, 2025 at 3:17 am | lanka C news

    ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු‍ බදු සහන අහෝසි කරන ලෙස දන්වා තිබේ.

    මේ ආකාරයට බදු සහන පිරිනැමීමෙන් රජය අපේක්ෂා කරන වාර්ෂික මූල්‍ය ඉලක්ක සපුරාගත නොහැකි බැවින් බදු සහන අහෝසි කළ යුතු බව මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශයේ සඳහන්ය.
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza

    ලොල්. ඉතින් ලංකාවට ආයෝජකයො එයිද හිතපන්කො. මුන් මෙහෙම රූල්ස් වෙනස් කරද්දි.. :lol:

    Anyways, it's a good move.

    මොකෝ පෝට්සිටියෙ ගොඩ ගැහුනේ විදේශීය ආයෝජකයො නෙමෙයි, ලංකාව ඇතුලෙ දුවපු, IT ඇතුලු foriegn income source තියෙන company ටික තමයි පෝට්සිටි මූව් උනේ ටැක්ස් වලින් බේරෙන්න.. ඒකෙන් සෑහෙන්න ටැක්ස් එකක් රජයට අහිමි උනා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,536
    113
    මොකෝ පෝට්සිටියෙ ගොඩ ගැහුනේ විදේශීය ආයෝජකයො නෙමෙයි, ලංකාව ඇතුලෙ දුවපු, IT ඇතුලු foriegn income source තියෙන company ටික තමයි පෝට්සිටි මූව් උනේ ටැක්ස් වලින් බේරෙන්න.. ඒකෙන් සෑහෙන්න ටැක්ස් එකක් රජයට අහිමි උනා.

    ඉතිං ඒක තමා ඔය IMF ඵකෙන් කරල තියෙන්නේ..පට්ටම හොඳ වැඩක් මේක නම්..❤️
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    ඉතිං ඒක තමා ඔය IMF ඵකෙන් කරල තියෙන්නේ..පට්ටම හොඳ වැඩක් මේක නම්..❤️
    ඔව් ආරන්චි විදිහට, දැනටම පෝට්සිටි ගියපු උන්ට මේක අදාල නෑ, අලුතින් එන ප්‍රොජෙක්ට්ස් වලට විතරයි ටැක්ස් Excemption එක නැති වෙන්නෙ..

    දැනටම ඉන්න උන් ටික ගොඩ මන් හිතන්නෙ. (Uncomfirmed)
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලොල්. ඉතින් ලංකාවට ආයෝජකයො එයිද හිතපන්කො. මුන් මෙහෙම රූල්ස් වෙනස් කරද්දි.. :lol:

    Anyways, it's a good move.

    මොකෝ පෝට්සිටියෙ ගොඩ ගැහුනේ විදේශීය ආයෝජකයො නෙමෙයි, ලංකාව ඇතුලෙ දුවපු, IT ඇතුලු foriegn income source තියෙන company ටික තමයි පෝට්සිටි මූව් උනේ ටැක්ස් වලින් බේරෙන්න.. ඒකෙන් සෑහෙන්න ටැක්ස් එකක් රජයට අහිමි උනා.
    ඕකෙන් වෙනේ IT කම්පැනි ටැක්ස් අඩු රටවල් මූව් වෙන එක :lol: