අනුර නායකයෙක් පට්ට..අදහස් ...කියමන්
ඒත් සාම්ප්‍රදායනුකූල අපේ රටේ අනුර ගේ ඉතිහාසය
ජේවිපි ඉතිහාසය ගැන රහසක් නෙමේ.
කොටින්ම කිව්වොත් අපේ කඩේ ඉස්සරහ ටයර් එකක මිනහෙක් දාලා
ගිනි තියනවා..අපේ වැඩිහිටියෝ දැකලා තියනවා
ඉතින් වැඩිහිටි පරම්පරාව ජෙවිපි රිජෙක්ට් කරන්න පුලුවන්
ඒත් තාර්කික කරුණු. පාර්ලිමේන්තු කතා රස කර කර අහන්න පුලුවන්
පොයින්ට් එකට කතා කරලා , රජය විවේචනය කරන්නේ ජේවිපි එක පට්ට ...
තරුණ මැදිවියේ ඕඩියනස් එකක් ජෙප්පන්ට ඉන්නවා
එන්නත් පුලුවන් ජෙප්පෝ නොඑන්නත් පුලුවන්
ටයි ටයි වෙයි මගේ හිත කියන්නේ
ලගින් ලගින් යයි
මූ ඇත්තටම මේ වීඩියෝ එක අවංකව . නන් එඩිටක් නම් ගැහුවේ
මිනිස්සුන්ට තියෙන්නේ කලකිරීමක්
ඒකයි අනුර කියන්නේ නෙක්ස්ට් ජනපති කියන්නේ
හැම එකාම
රනිල්ට ලැබෙන්නේ ප්ලස් මාර්ක් එකක්
බයික් අරන් පෝලිමේ හිටපු
පැට්‍රොල් පෝලිම නැති කරපු
නායකයෙක්..ඒත් බඩු මිල වැඩි යි තාමත්
රස්සාවල් නෑ මිනිස්සුන්ට
ටැක්ස් වැඩි..තාම ආර්ථිකය දැනෙන්න නියුට්‍රල් වෙලා නෑ
ඒ නිසා ටිකක් සෘණ පැත්තට බර වෙනවා
සජිත් අවිවාදයෙන් නායකයෙක් නෙමේ
කිසිම තාර්කික බවක් නැ
ජපන් බාසාවෙන් කතා කරලා, ජපනුන්ගෙන් උදව් ගේන්න
තරම් ප්‍රාථමික දැනුමින් මිනිස්සුන්ට කතා කරන්නේ
කිසිම ආර්ථික සැලැස්මක් නෑ
නිකන්ම බඩු බෙදනවා . ඉඩම් බෙදනවා..රටකට අවුට් පුට් එකක් නෑ..
ඒනිසා මේ ලිස්ට් එකෙන් සජිත් අයින් වෙනවා ..
පෝහොට්ටුවට මම වචන නාස්තිකරන්නෑ..ඒක ඩිලීට්ම කරලා දානවා
සාම්ප්‍රදායානුකූලව මහින්දවාදීන් නම් චන්දය දෙයි..ඒනිසා ලොකු ගේමක් දෙන්න බෑ
මේ සැරේ...
මේ සැරේ දිනනවනම් දිනුම් කණුව ලගටම එන්නේ
රනිල් සහ අනුර..හරියට ඉබ්බගෙයි හාවගෙයි රේස් එක වගේ
හො.ම.ත.ග.යු