දෙල් ගෙඩියක් 300යි..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    පකෝ දෙල් ගණන් ගිහින් තියෙන්නෙ වැස්ස නිසා..තෝ හිතුවද ඩ්‍රෝන් යවල දෙල් කඩනව කියල ලංකාවේ..අනික දෙල් කියන්නෙ සිංහලයව අඩපණ කරන්න සුද්දා ගෙනාපු දෙයක්..පොල් නැතුව සතියක් දෙල් කෑවොත් බඩුම තමා..ඔය ජරාවල් ගණන් යන ඵකම තමා හොඳ.

    කොහොමද පකෝ වැස්සහම දේල් ගනන් යන්නේ. මේ ටිකේ වැස්සත් අඩු වෙලා තියන වෙලාවේ. මේවනේ ලොජික් :lol: :lol::lol:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පකෝ දෙල් ගණන් ගිහින් තියෙන්නෙ වැස්ස නිසා..තෝ හිතුවද ඩ්‍රෝන් යවල දෙල් කඩනව කියල ලංකාවේ..අනික දෙල් කියන්නෙ සිංහලයව අඩපණ කරන්න සුද්දා ගෙනාපු දෙයක්..පොල් නැතුව සතියක් දෙල් කෑවොත් බඩුම තමා..ඔය ජරාවල් ගණන් යන ඵකම තමා හොඳ.

    ai ponnayo lankawata meeta kalin wahala nedda???? Issara wehi kaleta ohoma ganan giye ne ponna wesi.

    thawa tika dawasak yaddi okath nathuwa badaginne inna wenne, ponna nandasenage sakkili weda nisa