දෙල් සහ ඌරු මස් ....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    .
    .
    .
    .
    .
    .
    .

    images



    ඉස්පිරිතාලෙ එවුන් ...

    il_fullxfull.1778371517_43an.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඌරු මස් සීතලයි, හරක් මස් උෂ්ණයි කියල මම අහල තියෙන්නෙ...දෙල් කොහොමත් උෂ්ණයි නෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය දෙකම හෙළ දේශීය ආහාර නෙවි රතු මිරිස වගේ තමයි. දෙල් ආවේ පිට රටින් ලංකාවේ දෙල් තිබ්බේ නෑ ඒ වගේම ලංකාවේ හෙළ දේශීය ඌරා නම් වල් උරාය. මේ අපි කන ගං ඌරා රටින් ගේන ලද ඌරෙකි

    ගොඩේ පසේ දෙල් හැදුනත් පිටි ගතිය නෑ. වැලි පසේ හැදෙන දෙල් තමයි සුපිරි. මට නම් දෙලුයි පොලුයි හෝ දෙල් ව්‍යංජනය පට්ට.කොස්වලටවඩාදෙල්හොදයි. කොස් නම් වරකා.