දෙලොවක් අතර ලංකාව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරියාවෙ සිවිල් යුද්දෙන් පස්සෙ රට මේ වීඩියෝ එකේ තියනව :censored::censored::censored:



    ඒව දැක්කහම පට්ටම දුක හිතෙනව

    ඇමරිකාවට වත් චීනෙටවත් නැතුව හිටියනම් තමා හොදම . එකෙක්ට නැමුනොත් අනික බලෙන් අරිනව පුක් ගැටි නැත්වෙන්නම . :cautious::cautious::cautious:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    ඇමරිකාවට වත් චීනෙටවත් නැතුව හිටියනම් තමා හොදම . එකෙක්ට නැමුනොත් අනික බලෙන් අරිනව පුක් ගැටි නැත්වෙන්නම . :cautious::cautious::cautious:

    ලංකාවෙ ලොකේශන් එකත් එක්ක එහෙම ඉන්න බෑනෙ එකෙක් පොඩ්ඩක් ඉව කරපු ගමන් අනිකත් දුවගෙන එනවා
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සුපිරි දේශපාලකයෝ කියන්නේ පට්ට කපටියෙක් මහින්ද බැසිල් හරි
    සිංහල එවුන් පට්ට කපටි උන් කරන්නේ උන්ගේ ම එවුන් රවට්ටන එක
     
    • Like
    Reactions: skymicro

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉන්දියාවට නැමුනට කමක් නැද්ද?😒

    Screenshot_2020-10-11-14-42-36_copy_1080x1778_copy_600x988.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි ගොන් බඩු අලුත් අඩවුවක් අල්ලන්ඩ වගේ ඒ ගමන..මුන් නම්.මොක්කුද මන්ද සෙවල පතෝල
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් ගු ඇන් පි ගොන් බඩු අලුත් අඩවුවක් අල්ලන්ඩ වගේ ඒ ගමන..මුන් නම්.මොක්කුද මන්ද සෙවල පතෝල

    ආ වද පොන්න සාඩින් මුහුදුවැලි වටපොල් පොන්නය . පේන්නවත් නෑ නේද මුහුදු හිගන්න