දෙවනි සීතල යුද්ධයට ලෑස්ති වෙමු.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලෝක දේශපාලනෙ ඉස්සරහට එන්නෙ හරිම තීරණාත්මක කාලයක් සිංහල්ලු..
    මෙච්චර කල් ලෝක බලවතා කියල ලෝකෙට පාට් එක දාගෙන හිටිය ඇමෙරිකන් බයියලට දැන් දැන් ටික ටික ෆක් වීගෙන එන්නෙ..
    අනික් පැත්තෙන් චීනෙ රුසියාව ඉන්දියාව වෙනම ගේමක් ගහගෙන යනව..

    ඉස්සරහට මොක වුනත් 2024 ඡන්දෙ ඕකට සම්බන්ද වෙන්නෙ කොහොමත කියලත් පොඩ්ඩක් හිතල බලල ඡන්දෙ දාපල්ල සින්හල්ලු..
    මොකද ලෝක බලවත්තු කොහොම ගහ ගත්තත් , මේ රෙන්න පුකේ ගූ නැති අපි වගේ පුංචි රටවල් වලට ගොඩ යන්න තියෙන හොඳ අවස්තාවක් තමයි ඔය සීතල යුද්දෙ කියන්නෙ ... දෙපැත්තෙම ගහගන්න වුන්ව ගානට බැලන්ස් කරගෙන මැද මාවතෙ ගිහින් අපේ රටට පුලුවන් උපරිම වාසි ගන්න තරං මොලයක් තියෙන එකෙක් ව පත් කරගනිල්ල.. නැතුව ඔය වැඩිම කොමිස් කුට්ටිය දෙන එකාගෙ ඕන ප්‍රොජෙක්ට් එකක් රට ඇතුලෙ ඇපෲව් කරන රාජපක්ශ පකයල වගේ වුන්ව නං ආයෙ ගේන්න එපා

     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    උබ අර ලංකාවේ උන් රුසියන් සම්බවයක් ඇති රට වලට යයි කියලා කුහක කමේ පෙළුන එකා නේද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද දැන් අපි කරන්න ඕනෙ? තුවක්කුවක් එහෙම රෙඩි කර ගන්න ඕනෙද?
    @rawatenna nam ba

    උබ අර ලංකාවේ උන් රුසියන් සම්බවයක් ඇති රට වලට යයි කියලා කුහක කමේ පෙළුන එකා නේද?
    උඹ කවුද බං ? සොරි අඳුරගන්න බැරි වුනාට.. එහෙම මීටර් වෙලා නෑ කලිං උඹව :(
    ------ Post added on Aug 11, 2023 at 8:53 PM
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    ඔය නොකියා කීන්නේ රනිල් සෑර් තමයි එකම සුදුස්සා කීලනේ. හරි එළ අපි හාමුට කතිරෙ ගහන්නම්. හැබැයි චන්දේ 2024 මුල මාස දෙක තුනේ ඕනේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,220
    20,851
    113
    හස්තිශෛලපුර
    images
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සනිල් සර් තමයි එකම පිහිට
    2024 ඡන්දෙ දෙන්ඩ සුදුසු කවුද?

    දැනට මගේ ප්‍රෙඩික්ශන් එක නං.. රනිල් ඡන්දෙ තියන්න දෙන්නෙ නෑ...
    එකෝ ව්‍යවස්තාව කොහොම හරි අඹරල, නැත්තන් ලංකා ඉතිහාසයේ හැම තීරණාත්මක ඡන්දෙකටම කලින් වුනා වගේ මොකක් හරි කල කෝලාහලයක් ඇති කරල රනිල් බලන්නෙ තව ටිකක් ගේම ඇදගෙන යන්න..
    රනිල් කියන්නෙ දැනුමක් තියෙන මිනිහෙක් තමයි හැබැයි පොර දේශපාලනෙන් ගන්නෙ ආත්ම තෘප්තියක්, ආතල් එකක්.. ඒ නිසා මට පොර හරි යන්නෙ නෑ..

    ඔයා ඡන්දෙ දෙන්නෙ කාටද? මමනං NPP එකට ඡන්දෙ දෙන්න හිතං ඉන්නෙ.

    මගෙත් විකල්පය NPP තමයි.. ඒත් NPP ආව කියල එක පාර සාදාරණ සමාජයක් නං බලාපොරොත්තු වෙන්නෙ නෑ..
    NPP ආවොත්, තව බලාපොරොත්තු වෙන දෙයක් තමයි, රට ඇතුලෙ ආයෙම ජාතිවාදය ආගම් වාදය පත්තු වෙනව... ඒක NPP එක කොහොම ටැකල් කරයිද කියලත් බයක් තියෙනව..

    ඒ කොහොම වුනත් NPP එකට ජාත්‍යන්තරය බැලන්ස් කරන්න බැරි කමක් නෑ .. අපේ වුන් හිතන් ඉන්නේ.. ලංකාවට ජාත්‍යන්තරේ ඉස්සරහට දාන්න ඉන්න එකම මිනිහ රනිල් කියලනෙ.. :ROFLMAO:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    NPP ආවොත්, තව බලාපොරොත්තු වෙන දෙයක් තමයි, රට ඇතුලෙ ආයෙම ජාතිවාදය ආගම් වාදය පත්තු වෙනව... ඒක NPP එක කොහොම ටැකල් කරයිද කියලත් බයක් තියෙනව..

    පත්තු කරනව

    ඒ කොහොම වුනත් NPP එකට ජාත්‍යන්තරය බැලන්ස් කරන්න බැරි කමක් නෑ .. අපේ වුන් හිතන් ඉන්නේ.. ලංකාවට ජාත්‍යන්තරේ ඉස්සරහට දාන්න ඉන්න එකම මිනිහ රනිල් කියලනෙ.. :ROFLMAO:

    බලමුකො චාන්ස් එකක් දීල