Mama jabel Ali work karanneah dubai number ekaknemn shj
![]()
Dubai wala machan mama inneNicee.. Koheda machan me ?
මම AL AIN ..Mama jabel Ali work karanne
Dubai wala machan mama inne
------ Post added on Feb 25, 2021 at 11:52 AM
Ade ehemada.Congratulations ..!!
DUBAI වලින් නම් USE කරපුවා අඩුවට ගන්න පුළුවන් ..
ලංකාවේ තමා හිතන්නවත් අමාරු ..
මොන කතාද ..දන්නවා ඇතිනේ UAE වල මොනාද ගන්න බැරිAde ehemada.
Sinhalunge post dakkama hithenne nam wahanayak ganna lesima lankawe kiyala.Anith ratawal wala service cost wedilu, labour charges wadilu, araka wedilu, meka wedilu, direct taxes walin wahane aduwechcha ganath cover wenawalu. Ane manda.
Adath post ekak dakka fb eke. Ape "raththaran" kolu dala tiyenne.
Mn sarcasm ekata kiwwe ban.මොන කතාද ..දන්නවා ඇතිනේ UAE වල මොනාද ගන්න බැරි
ලොකු පොඩි හැම මිනිහටම තමන්ගේ වත්කම අනුව ඕනෑම දෙයක් ගන්න කන්න විදින්න පුළුවන් නේ .
නීතිය හැමෝටම පොදුයි ,නීති කැඩුවොත් දඩ ...
LAND CRIUSER පේමෙන්ට් එකේ ..DISPLY තියනකොට ...කොහොමද ?
Peththa wenasඕක ලංකාවට එද්දී ගෙනල්ලා ආයේ යනකොට අරන් යනවද?