දෙල් වලින්ම Latitude 5420 ගත්තා දෙවැනි එකත්. 2023 සීල් පැක් එක සෙට් උනා ඩොලර් 430 කට. ඊයේ ඔපන් බොක්ස් කිරි කිරි ටොයියා එකක් සෙට් උනා 225 කට. 275 දාල තිබ්බේ මම 200 ඇහුවම 225 දෙන්න කැමති උනා. ප්‍රෙස්ටෝ එකෙන් ආවම ලක්සෙට අඩුවෙන් යන්නේ විස්තර දාන්නම්.
Last edited:
