දෙවනි CAR එකත් ගත්තා එහෙනම්

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    නැත්තන් ගේනවද?
    වාහන ගේන්න බැහැ ,අනික වමෙන් තියෙන්නේ ,ගෙනාවොත් 500% විතර TAX ගහයි ..
    ලංකාවෙන් 02 ගන්න යන විදියට ...
    මීට අව්රුදු 15 ඉස්සෙල්ලා තිබුනලු තමන් පාවිච්චි කරපු වාහනය
    ගේන්න හැකියාවක් ...දේශපාලන පකයෝ ..ඕක නැවැත්තුව.
    දැන් 350CC අඩු මෝටබයික් එකක් ගේන්න පුළුවන් එන කාලෙට ඉස්සර අව්රුදු 02 පරණ .