දෙවනි CAR එකත් ගත්තා එහෙනම්

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Lanwata eddi geenna bee ban
    මාර මගුලක් නේද බන්???
    අපරාදේ මහන්සි වෙලා ඉගෙන ගෙන ජොබ් කලේ...
    ඒකාලේම දේශපාලනේ කලානම් ඕවාත් මෙහෙ පැද්දෑකි නේ....

    පුදුම කරුමයක් බන් අපි ගෙවන්නේ....