කොවිඩ් මරණ 155ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ (12) දින තහවුරු කර ඇති අතර එම මරණ 155ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් දක්වා ඉහළගොස් ඇත.
ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 70 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 85 දෙනෙකුද සිටි.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 111 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
------ Post added on Aug 14, 2021 at 6:59 AM